දළදා හිමි වැඩ විසූ දෙල්ගමු විහාරයේ වැඩ සිටි නාහිමි තෙමස් පූර්ණ පින්කම
අජිත්ලාල් ශාන්තඋදය සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ, කුරුවිටි කෝරළේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති මාහල්ලේ විපුලතිස්ස හිමියන්ගේ තෙමස් පුර්ණ පිංකමේ සාංඝික දානමය අවස්ථාව 31දා විහාරස්ථ ධර්ම ශාලාවේ දි පැවැත්විණි. ශ්‍රීමත් දළදා වහන්සේ සීතාවක රජ සමයේ ක්‍රි:ව 1541- 1584 දක්වා අවුරුදු 43ක් යෝධ කුරුහන් ගල් කරඩුවක සගවා ආරක්ෂා කරන ලද්දේ දෙල්ගමු විහාරයේ ය. ඒ කුරහන්ගල් කරඩුව […]
දළදා හිමි වැඩ විසූ දෙල්ගමු විහාරයේ වැඩ සිටි නාහිමි තෙමස් පූර්ණ පින්කම Read More »