සුලකළ සරණිය කරළියට
තිරප්පනේ සමන් පෙරේරා වේදිකා නාට්‍ය ගීතයේ සැබෑ රසය ප්‍රේක්ෂකයින් වෙත ලඟාකරවීමත්, ශ්‍රී ලාංකේය සම්භාව්‍ය නාට්‍ය කලාවේ උන්නතියට දායකවීමත්, අරමුණු කොට සංවිධානය කළ වේදිකා නාට්‍ය ගීත ප්‍රසංගයක් “ “සුළකළ සරණිය” නමින් ඉකුත් දා අනුරාධපුර “ සුරපුර” එළිමහන් රඟහලෙ හී දී පැවැත්විණි. නාට්‍ය හා රංග කලා ආචාරිණි “නිම්මි” රංග කලා ආයතනයේ කලායතනාධිපති එන්.කේ. අමරසිංහ මහත්මිය විසින් මෙය […]
සුලකළ සරණිය කරළියට Read More »