සංහිඳියාවේ සූර්ය මංගල්‍යය විවිධ වාර්ගික දරුවන්ගේ සහභාගිත්වයෙන්
සමන් පෙරේරා යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ උතුරු මැද පළාත් කණ්ඩායම විසින් සංවිධානය කරන ලද “සංහිඳියාවේ සූර්ය මංගල්‍යය” ඉකුත් 03 වනදා කැකිරාව ඉංග්‍රීසි ඇකඩමි විවේක සෙවණ පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් පැවැත් විය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන දූ දරුවන් සිය දෙනකු සහ එම දරුවන්ගේ දෙමාපියන්ගෙ සහභාගිත්වයෙන් පැවති මෙම සංහිඳියාවේ සූර්ය මංගල්‍යය ජාති, ආගම්, භේදවලින් තොරව සිංහල, දෙමළ, […]
සංහිඳියාවේ සූර්ය මංගල්‍යය විවිධ වාර්ගික දරුවන්ගේ සහභාගිත්වයෙන් Read More »