පොසොන් සති පිරිත් පින්කම 46 වැනි වරටත්
සමන් පෙරේරා පොසොන් පුන් පසළොස්වක පොහෝ දින නිමිති කොටගෙන පවත්වනු ලබන 46 වෙනි සති පිරිත් පිංකම ජුනි මස 06 වන දින සිට14 දින දක්වා පැවැත්වීමට සති පිරිත් පිංකම් සංවිධාන කමිටුව තීරණය කරයි. ඒ සදහා වු සාකච්ජාවක් පසුගිය දා මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.එස් දිසානායක මහතාගේ මුලිකත්වයෙන්, බෝමළුව විහාරස්ථානයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්විණි. ඒ අති […]
පොසොන් සති පිරිත් පින්කම 46 වැනි වරටත් Read More »