මන්ත්‍රී අර්ජුනා පහරදුන්නායැයි අයෙක් රෝහල්ගත කරයි.
වවුනියාව මාධව කුලසූරිය. යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා පහරදීමෙන් තුවාල ලැබු අයෙක් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බව යාපනය ප්‍රදේශවාසීන් පවසති. ප්‍රදේශවාසීන් පැවසූවේ යාපනය ආපනශාලාවක් තුළදි අර්ජුනා මහතා විසිනි අයෙකුට පහරදීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති බවයි. වීඩියෝ කිරීමක් සම්බන්ධයෙන් ඇතිවු බහින් බස් වීමක් දුරදිග යාමෙන් අදාළ පහරදීම සිදුව ඇති බව යාපනය ප්‍රදේශවාසීන් පවසති. […]
මන්ත්‍රී අර්ජුනා පහරදුන්නායැයි අයෙක් රෝහල්ගත කරයි. Read More »