මියන්මාරයේ සයිබර් කදවුරු වල රඳවා සිටි තවත් පිරිසක් දිවයිනට
ලක්මිණි නදීෂා – කොළඹ මියන්මාරයේ සයිබර් කදවුරු තුළ බළහත්කාරයෙන් රදවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු , එයින් මුදා ගෙන ඊයේ(18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි. මෙම පිරිස අතර තරුණියන් 04 දෙනෙකු සහ තරුණයින් 10 දෙනෙකු සිටියහ . ඔවුන් මියන්මාරයේ සයිබර් කදවුරු තුළින් මුදා ගෙන , දේශසීමාව ඔස්සේ තායිලන්තය වෙත රැගෙන […]
මියන්මාරයේ සයිබර් කදවුරු වල රඳවා සිටි තවත් පිරිසක් දිවයිනට Read More »