Truth News

නිරිතදිග මෝසම සක්‍රීය වීමෙන් අදත් ගිගුරුම් සහිත වැසි.

(බුද්ධික වීරසිංහ ) බස්නාහිර, සබරගමුව, වයඹ ස මධ්‍යම පළාත්වලත් ගාල්ල ස මාතර දිස්ික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි  කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද උදෑසන 5.30 ට නිකුත් කර වාර්තාවට අනුව උතුරු-මැද පළාහත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි වන අතර ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ද සවස් කාලයේදී හෝ […]

නිරිතදිග මෝසම සක්‍රීය වීමෙන් අදත් ගිගුරුම් සහිත වැසි. Read More »

අහංගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී කාන්තාවක් මරුට.

බුද්ධික වීරසිංහ අද( 02) උදේ 10 ට පමණ බෙලිඅත්ත සිට අනුරාධපුරය දක්වා ගමන් ගනිමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියට අහංගම ප්‍රදේශයේ දුම්රිය හරස් මගක දී ත්‍රීරෝද රඨයක්  ගැටීමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගනිමින් සිටි කාන්තාවක් මියගොස් ඇත.මියගිය කාන්තාව අහංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62 ක් පමණ වන එක්දරු මවකි.ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුල්කර

අහංගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී කාන්තාවක් මරුට. Read More »

 රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයෙන් පාර්’ලිමේන්තු වටරවුම අසල නොසන්සුන්

ලක්මිණි නදීෂා – කොළඹ රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයෙන් පාර්’ලිමේන්තු වටරවුම අසල නොසන්සුන්තාවයක් හටගෙන තිබේ. අද පෙරවරුවේ පොල්දූව මංසන්ධිය වෙත පැමිණි රැකියා විරහිත උපාධිධාරීන් මේ වනවිට පාර්’ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයක නිරතවෙමින් සිටිති. විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය උත්සහ කිරීමත් සමඟ රැකියා විරහිත උපාධිධාරීන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

 රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයෙන් පාර්’ලිමේන්තු වටරවුම අසල නොසන්සුන් Read More »

2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

ලක්මිණි නදීෂා – කොළඹ අයවැය කාරක සභා විවාදයේ අවසන් දිනය අද(21) වන අතර අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වේ. අද (21) දිනයේ ද මුදල් ක්‍රමසම්පාදන සහ ආර්’ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්’ෂ විවාදයට ගැනීමට නියමිතය. අද උදැසන 10ට විවාදය ආරම්භ වූ අතර එය පස්වරු 6 දක්වා පැවැත්වේ. ඉන්පසු අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද

2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද Read More »

වැඩිපුර බස් ගාස්තු අයකරනවා නම් අපිට කියන්න

දිනේෂ් රූපසිංහ –  කොළඹ  බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් මාර්ග කිහිපයක ධාවනය වන බස් රථ වලින් අය කරන බස්  ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගත් බව එම අධිකාරියේ සභාපති නිහාල් ජාසිංහ මහතා පවසයි.   එකී අධිකාරිය යටතේ ක්‍රියාත්මක සහ  පාලනයවන මාර්ග කීපයක ධාවන වන මගී බස්රථ වලින් ජාතික ගමනාගමන කොමිසම් සභාව විසින් නියමකර තිබූ

වැඩිපුර බස් ගාස්තු අයකරනවා නම් අපිට කියන්න Read More »

ලංකාව පුරා බෙදාහැරීමට තිබූ මත් ද්‍රව්‍යයක් තොගයක් අල්ලයි

ලක්මිණී නදීෂා . කොළඹ රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් , ඉකුත් සති දෙකක කාළය තුළ , කොළඹ මධ්‍යම හුවමාරුව තුළ , භාර ගැනීමට නොපැමිණි පාර්සල් තුළ තිබී , ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් පසුගියදා  (19) පස්වරුවේ සොයා ගෙන , අත් අඩංගුවට ගෙන තිබේ .  මෙම පාර්සල් ප්‍රංශය ,ඇමෙරිකාව

ලංකාව පුරා බෙදාහැරීමට තිබූ මත් ද්‍රව්‍යයක් තොගයක් අල්ලයි Read More »

ගුවන් හමුදා පුහුණු යානයක් වාරියපොළදී කඩා වැටෙයි

ලක්මිණි නදීෂා – කොළඹ  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් අද(21) උදෑසන වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී කඩාවැටී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෘප් කපිතාන් එරන්ත ගීගනගේ පැවසුවේ  කටුනායක සිට ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහී ගිය බවයි. පසුව එය වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටී

ගුවන් හමුදා පුහුණු යානයක් වාරියපොළදී කඩා වැටෙයි Read More »

ශ්‍රි ලාංකිකයින් 1154දෙනෙකුට ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා වරම්

  දිනේෂ් රූපසිංහ –  කොළඹ ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 1154 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.   මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ තවත් රැකියා ලාභීන් 22 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා

ශ්‍රි ලාංකිකයින් 1154දෙනෙකුට ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා වරම් Read More »

පුංචි ඡන්දයේ ඇප තැන්පත් කිරීමේ කටයුතු අද දවල් 12න් අවසන්

ලක්මිණි නදීෂා – කොළඹ  පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් කිරීමේ කටයුතු අද (19) මධ්‍යහ්න 12න් අවසන් විය. පසුගිය 03 වනදා ඇප තැන්පත් කිරීමේ කටයුතු ආරම්භ කෙරුණු අතර කිසිම හේතුවක් මත එය අවසන් කිරීමේ දිනය දීර්’ඝ නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නේය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාරගැනීම සඳහා

පුංචි ඡන්දයේ ඇප තැන්පත් කිරීමේ කටයුතු අද දවල් 12න් අවසන් Read More »

අර්’චුනා රාමනාදන් මන්ත්‍රීවරයාට පාර්’ලිමේන්තු  වාරණයක්

ලක්මිණි නදීෂා  – කොළඹ අර්’චුනා රාමනාදන් මන්ත්‍රීවරයාට පාර්’ලිමේන්තු දින 08ක තාවකාලික වාරණයක් පනවන බව කථානායකවරයා අද (19) පාර්’ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ මන්ත්‍රීවරයා සිදු කරන ජාතික සමගියට හා සංහිඳියාවට හානි වන සහ අවමන් සහගත ප්‍රකාශ පිලිබඳ සැලකිල්ලට ගනිමින් පාර්’ලිමේන්තුවේ සිදුකරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශ කිරීම තාවකාලිකව අත්හිටුවන බවද කථානායකවරයා පැවසීය. තවද මන්ත්‍රීවරයා

අර්’චුනා රාමනාදන් මන්ත්‍රීවරයාට පාර්’ලිමේන්තු  වාරණයක් Read More »