Truth News

වැලිවිට අසරණ සරණ  සරණංකර  සංඝරාජ හිමි සැඟව සිටි ලග්ගල තැන් සොයා ගිය ගමනක්

නාඋල – ඉන්දික අරුණ කුමාර ලොව්තුරු අමාමෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලොවපුරා පැතිර යද්දි, එය වැළඳගත් බොහෝ පිරිස් නිරාමිසය සොයා වෙහෙසෙද්දි , ශ්‍රී ලංකාවේ එකි ධර්මය පිරිහෙද්දි එය නගා සිටුවීම සඳහා කැපකිරිම් කළ යථිවරයානන් වහන්සේලා බොහෝ වෙති. මේ අතර වර්ථමාණ ශාසනික පුණරුදයේ පුරෝගාමියෙකු ලෙස වැලිවිට අසරණ සරණ සරණංකර ස්වාමීන් වහන්සේ කැපී පෙනෙන චරිතාපධානයකි. […]

වැලිවිට අසරණ සරණ  සරණංකර  සංඝරාජ හිමි සැඟව සිටි ලග්ගල තැන් සොයා ගිය ගමනක් Read More »

කසල කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්

ඇහැලියගොඩ – රන්ජන් මඩගම්මන                      *කසල කළමනාකරණය ආකල්ප සංවර්ධන වැඩපිළිවෙළ සඳහා  ප්‍රජා දායකත්වය ලබාගැනීම  හා පාසල් මට්ටමින් කසල කළමණාකරණය විධිමත් කිරීම ගැන දැනුවත් කිරිම* සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ උපදෙස් මත පිහිටවනු ලැබු ඇහැලියගොඩ  ප්‍රාදේශීය සභා සීමාවේ කසල කළමනාකරණය විධිමත් කිරීමේ හා ජනතා ආකල්ප සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් ඇහැලියගොඩ තරුණ එකමුතුව සහ මනුසත් බලකාය විසින්

කසල කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් Read More »

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් තද වැසි

යසංග මහවිතාන, අවිස්සාවේල්ල අද( 26) දින දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් , මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන   හෝ  ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මි.මී.

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් තද වැසි Read More »

පුත්තලම ලුණු  අස්වැන්න නෙළීම නැවත ආරම්භ කරයි

   පුත්තලම  හිරාන් ප්‍රියංකර ජයසිංහ පසුගිය වසරේ මහ වැසිත් සමග නැවති ගිය පුත්තලම දිස්ත්‍රික්කයේ  ලුණු නිෂ්පාදනය යළිත් පවතින දැඩි වියළි කාලගුණයත් සමග ආරම්භ කිරිමට හැකිවු බව පුත්තලම පුද්ගලික ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බදුර්දීන් රනිස් මහතා 25 දින පැවසිය. පසුගිය වසරේ නොකඩවා ඇද හැළුන මහ වැසිත් සමග ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය සම්පුර්ණයෙන් නැවති ගොස් තිබු අතර

පුත්තලම ලුණු  අස්වැන්න නෙළීම නැවත ආරම්භ කරයි Read More »

  පීටර්  සූරසේන කලා ශිල්පියා දැයෙන් සමු ගනියි.

හේවාහැට-චම්පික දසනායක  ඵෛතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පෙළේ වෙස් නර්තන ශිල්පියෙකු ලෙස දීර්ඝ කාලයක් තිස්සේ අමිල මෙහෙවරක නිරතවූ ප්‍රතිභාපූර්ණ කලා ශිල්පි නර්තනාචාර්ය ශ්‍රී ලංකා තිලක පීටර් සූරසේන කලා ශිල්පියා ඊයේ (25දා) අභාවප්‍රාප්ත විය  1940 ජනවාරි 13දා මහනුවර අරුප්පල ගාමයේදී උපත ලද පීටර් සූරසේන මහතා වයස අවුරුදු 19දී  නර්තන ශිල්පියෙකු ලෙස වෙස් පැළඳ වසර පනහකට

  පීටර්  සූරසේන කලා ශිල්පියා දැයෙන් සමු ගනියි. Read More »

බාගෙට හැදූ වැසිකිළියේ වැඩ නිමවා දෙන්න

හේවාහැට- චම්පික දසනායක  පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ප්‍රධානතම පරිපාලන නගරය වන   තලාතුඔය නගරයට දෛනිකව පැමිණෙන ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් සඳහා ඇති වැසිකිළි පද්ධතියේ පවතින අඩුපාඩු හේතුවෙන් එම වැසිකිළි පද්ධති භාවිතයට ගත නොහැකි මට්ටමේ පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති  තලාතුඔය නගරයේ ස්ථාපිතව ඇති  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාතහේවාහැට ප්‍රාදේශීය සභාව ,පොලිස්ථානය ,ගොවිජන සේවා කාර්යාලය, කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය,

බාගෙට හැදූ වැසිකිළියේ වැඩ නිමවා දෙන්න Read More »

ශිව දෙවියන් නර්ථනයේ යෙදෙන – මහා ශිව රාත්‍රිය

නික්කි රණසිංහ  හින්දු සංස්කෘතියට අනුව ප්‍රධාන දෙවිවරුන් තිදෙනෙකි. ලෝකය මවන්නා බ්‍රහ්ම දෙවියන් වන අතර පාලනය කරන්නා විෂ්ණු දෙවියාය. ශිව දෙවියන් යනු ලෝකය විනාශ කරන දෙවියන් වේ. මේ නිසා ශිව දෙවියන්ව “විනාශකරන්නා” යන නමින් ද හැඳින්වෙයි. භාවනාවට, කලාවට, යෝගවලට සහ නර්ථනයට අධිපති ශිව දෙවියන් බෝලෙනාථ, මහාදේව, නීලඝණ්ඨ, චන්ද්‍රශේඛර යන නම් වලින් ද හඳුන්වයි. ශිව දෙවියන්ගේ වාහනය

ශිව දෙවියන් නර්ථනයේ යෙදෙන – මහා ශිව රාත්‍රිය Read More »

ගිනිකෙළි නිශ්පාදනාගාරය ගිනි ගනී

මොහොමඩ්  ආශික් මහනුවර හල්ඔළුව ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ගිනිකෙළි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද උදේ හට ගත් ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත  ශාලාවට දැඩි හානි සිදුව තිබේ. මෙම ගින්න ඇති වීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරයි. මෙම ගින්න ඇති වන අවස්ථාවේ කර්මාන්ත ශාලාවේ  සේවය සඳහා පැමිණ සිටි කාන්තාවන් දෙදෙනෙකු කම්පනය

ගිනිකෙළි නිශ්පාදනාගාරය ගිනි ගනී Read More »

තුඩාවේ ලොකු මල්ලි අත්අඩංගුවට

වෙඩි තැබීමකට සූදානම් කර තිබූ යතුරුපැදියක් හා අයිස් මත්ද්‍රව්‍ය 2700 mg සමඟ “තුඩාවේ ලොකු මල්ලි’ මාතර පොල්හේන ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බව  පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි . පොලිස් විශේෂ කාර්ය බලකායේ ,වැලිගම ,පාතේගම ,පුෂ්පාරාම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත  මාතර පොල්හේන ප්‍රදේශයේ විශේෂ වැටලීමක් සිදුකොට තිබේ.එහිදී  ” තුඩාවේ ලොකු මල්ලි ”  විසින් අයිස් මත්ද්‍රව්‍ය  මිලිග්‍රෑම්  2700

තුඩාවේ ලොකු මල්ලි අත්අඩංගුවට Read More »

චීනය සහ ලංකාව අතර ක්ෂේත්‍ර රැසක සංවර්ධනයකට එකඟතාවයක්

මොහොමඩ් ආසික් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික වාර්ගික කටයුතු අමාත්‍ය (Minister of the National Ethnic Affairs) පැන් යූ (Pan Yue) මහතා ඇතුළු දූත පිරිසක් අතර සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී චිනය හා ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික සබඳතාවයන් සම්බන්ධයෙන් සහ චීන රජය විසින්  මධ්‍යම පළාත තුළ  ක්‍රියාත්මක කළ හැකි   ක්‍ෂේත්‍ර කිහිපයක වැඩසටහන් සම්බන්ධයෙන් අවධානය යොමු

චීනය සහ ලංකාව අතර ක්ෂේත්‍ර රැසක සංවර්ධනයකට එකඟතාවයක් Read More »