දේශීය ශල්‍ය ගෝස් නිෂ්පාදනය ඉහළ නැංවීමට රජයේ අවධානය
ලක්මිණි නදීෂා මෙරට දේශීය වශයෙන් ශල්‍ය ගෝස් නිෂ්පාදන කටයුතු විධිමත්ව නිසි ප්‍රමිතීන්ට අනුව සිදු කිරීමට අවශ්‍ය උපදෙස් සහ නවීන තාක්ෂණික දැනුම ලබාදෙමින්, කර්මාන්තකරුවන් දිරිමත් කරමින් ඉදිරියටත් අඛණ්ඩ ව මෙරට සෞඛ්‍ය පද්ධතියට ශල්‍ය ගෝස් ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත. ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් සහ […]
දේශීය ශල්‍ය ගෝස් නිෂ්පාදනය ඉහළ නැංවීමට රජයේ අවධානය Read More »

