උපුල් රණවීර මහතා නව අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධුරයකට
මොහොමඩ් ආසික් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස උපුල් රණවීර මහතා පසුගියදා පේරාදෙණිය- ගැටඹේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය. ශ්‍රි ලංකා විද්‍යාත්මක සේවයේ නිලධාරියෙකු වන ඒ මහතා වර්ෂ 2006 දී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවයට එක් විය. ඉන් අනතුරුව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස උපුල් රණවීර මහතා කටයුතු කළේය. මහනුවර ශාන්ත […]
උපුල් රණවීර මහතා නව අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධුරයකට Read More »
