මැදියම් රැයේ ඇසෙන උලමාගේ විලාපය
සංජීවනී පද්මසේන මේ තුනී මීදුම් සළුව මිහිමත වැතිරෙන්නට ඉඩ සොයන කාලයයි. නිවි නිවී දැල්වෙන තරු පවා සිය කිරණයන් අහස මතට ඇද ගන්නට සැරසෙයි. අඳුරු සළු පොරවාගත් මහා වනස්පතීන් නිහඬය. ලඳු කැළෑ සිල් ගත් උවැසියන් සේ භාවනාවකට සම වැදී සිටියත් ඉදහිට දඟලා වන ලැහැබට වැදෙන නිශාචර සතෙකුගෙන් සමාධිය බිඳ ගනියි. මේ නිහඬ නිශ්චලත්වය බිදිමින් මහා බියජනක […]
මැදියම් රැයේ ඇසෙන උලමාගේ විලාපය Read More »
