එහා ගමින් මෙහා ගමට කුණු හැලූ අයට දඩ
දිනේෂ් රූපසිංහ – කොළඹ කැස්බෑව නගර සභාව වෙත පසුගිය කාලයේ පිලියන්දල නගරය අවට විවිධ ස්ථාන වල පදිංචි ප්‍රදේශවාසීන් ගෙන් ලද පැමිණිලි කිහිපයක් අනුව , නගරය තුල අවිධිමත් ලෙස රාත්‍රී කාලයේ අනවසරයෙන් කසල බැහැර කරන පිරිස සොයා විශේෂ මෙහෙයුමක් කැස්බෑව නගර සභාව විසින් මේවනවිට දියත් කර ඇත. කැස්බෑව නගරසභාවේ ලේකම් කල්හාරී නන්දසේන ගේ පූර්ණ අධීක්ෂණයෙන් […]
එහා ගමින් මෙහා ගමට කුණු හැලූ අයට දඩ Read More »
