පෝෂණය පිළිබඳ වසර තුනක අඛණ්ඩ වැඩපිළිවෙළක්
ලක්මිණි නදීෂා ඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රට තුළ දැනට ක්‍රියාත්මක පෝෂණ වැඩසටහනට නවාංග රැසක් එක්කරමින් ඉහත වැඩසටහන හා සමගාමීව එම කටයුතු ද ක්‍රියාත්මක කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකර සිටියේ ලෝක ස්ථූලතා දිනය වෙනුවෙන් […]
පෝෂණය පිළිබඳ වසර තුනක අඛණ්ඩ වැඩපිළිවෙළක් Read More »
