අදත් වියළි කාලගුණයක්
යසංග මහවිතාන අද උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුවමෙරටවිශේෂ අදත් වැහි රහිත උණුසුම් කාලගුණයක් බලාපොරොත්තු විය හැක. මාර්තු මස 10, 11 දින වලදී දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කරන අතර විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින් තැන වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව […]
අදත් වියළි කාලගුණයක් Read More »
