වැලිගම තොග වෙළඳසැලක් ගිනිගනී
වැලිගම තරංග ගුණරත්න වැලිගම නගරයේ තොග වෙළඳසැලක ගබඩාවක සිදුවූ හදිසි ගින්නකින් එහි තිබූ පොලිතින් වර්ග ,විවිධ භාණ්ඩ සහ අමු ද්‍රව්‍ය රැසක් මුළුමනින්ම විනාශ වී තිබේ. වැලිගම ගල්බොක්ක ප්‍රදේශයේ හඳුන්කූරු කඩේ නමින් ප්‍රසිද්ධ ගොසිරි භාණ්ඩ තොග වෙළඳ සැලක පසුපස පිහිටා තිබූ ගබඩාව හදිසි ගිනි ගැනීමට ලක්වීමෙන් එහි තිබූ පොලිතින් ආශ්‍රිත භාණ්ඩ සහ විවිධ අමුද්‍රව්‍ය රැසක් විනාශ […]
වැලිගම තොග වෙළඳසැලක් ගිනිගනී Read More »
