Truth News

ප්‍රදේශ කිහිපයකට මහ වැසි

(චම්පිකා මුතුකුඩ) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ  වයඹ පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි..     බස්නාහිර සහ  සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය  හැක.     ද කාලගුණ වාර්තාවට අනුව උතුරු-මැද පළාතේත් මන්නාරම […]

ප්‍රදේශ කිහිපයකට මහ වැසි Read More »

රත්නපුර ගං වතුර පාලනයට වියළි බැමි (DRY DAMS) ක්‍රමය යොදා ගැනීමට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට යෝජනා.

(රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා ) නිරන්තරයෙන් ගං වතුර තර්ජනයට මුහුණ දෙන රත්නපුර දිස්ත්‍රික්කය  සඳහා ගංවතුර ආරක්ෂණ වැඩපිළිවලක් ල්‍රෙස   ජලය රඳවා තබා ගැනිමට ව්ශාල ප්‍රමාණයේ ජලාශ තුනක් වියළි බැමි ක්‍රමවේදයට අනුව ඉදිකිරිමට  යෝජනාවි තිබේ. රත්නපුර මල්වල ප්‍රදේශයේ ප්‍රධානතම වියළි බැම්ම ඉදිකිරිමට යෝජිතය .අනෙක් බැමි දෙක දෑල ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජනා ව් තිබේ. මල්වල ඉදිකෙරෙන ජලය රඳවා ගැනිමේ

රත්නපුර ගං වතුර පාලනයට වියළි බැමි (DRY DAMS) ක්‍රමය යොදා ගැනීමට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට යෝජනා. Read More »

26 වැනි Expo Culinaire ජාත්‍යන්තර සූපවේදී තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් රැසක්

ලක්මිණි නදීෂා   26 වැනි “එක්ස්පෝ කලිනරි” (Expo Culinaire ) ජාත්‍යන්තර සූපවේදී තරගාවලියට ශ්‍රී ලංකාව් නියෝජනය කරමින් සහභාගී වූ , සූපවේදිනියන් තිදෙනෙක් රන් පදක්කම් 04 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගෙන අද (29) දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. මෙම තරගාවලිය එක්සත් එමීර් රාජ්‍යයේ, සජා නුවර ලෝකයේ රටවල් 20

26 වැනි Expo Culinaire ජාත්‍යන්තර සූපවේදී තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් රැසක් Read More »

බණ්ඩාරවෙල අමිතානන්ද හිමියෝ අපවත් වෙති

යසංග මහවිතාන දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි පූජ්‍ය බණ්ඩාරවෙල අමිත්තානන්ද හිමියෝ (29) දහවල් අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියහ. 2017වර්ෂයේදී පමණ රෝගාතුර වූ උන්වහන්සේට මොලේ සැත්කම් කිහිපයක්ද සිදු කර තිබේ. එදා මෙදා තුර පූර්ණ වශයෙන්ම සුවය නොලද අමිතානන්ද හිමියෝ දීර්ඝ කාලීන වශයෙන් ප්‍රතිකාර ලබමින්සිටියහ තරුණ පරපුර ආගම දහමට නැඹුරු

බණ්ඩාරවෙල අමිතානන්ද හිමියෝ අපවත් වෙති Read More »

කම්කරුවන් පිරිසක් මෘතදේහයක් ද රැගෙන උද්ඝෝෂණයක

නික්කි රණසිංහ පවුල් අටසියයක් පමණ ජීවත්වන තම වතු යායේ මියයන පුද්ගලයින් භූමදානය කිරීම සඳහා ඉඩක් නොමැති බව පවසමින් අද දින වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ බව වාර්තා වේ. ඒ හැටන් වැවිලි සමාගමට අයත් වටවල, කැරලිනා වතු යායට අයත් බිංඔය වතුයායේ කම්කරුවන් පිරිසකි. ඔවුන් මෙම උද්ඝෝෂණ සඳහා මෘතදේහයක් ද රැගෙන විත් තිබුණි. උද්ඝෝෂණයේ නිරත වූ

කම්කරුවන් පිරිසක් මෘතදේහයක් ද රැගෙන උද්ඝෝෂණයක Read More »

තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් විරෝධතාවක 

ලක්මිණි නදීෂා දිවයින පුරා ක්‍රියාත්මක තැපැල් දෙපාර්තමේන්තුවේ සංකේත වැඩවර්ජනයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සේවා නිලධාරිගේ පුරප්පාඩු පිරවීමට විවෘත බඳවා ගැනීම් කටයුතු නොකිරීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය විසින් විරෝධතාවයක් ආරම්භ කර ඇත. මේ අද (29) දින මරදාන ඩී.ආර්. විජේවර්ධන මාවත පිහිටි තැපැල් මූලස්ථානය ඉදිරිපිටදී පැවතී විරෝධතාවයයි. ඉල්ලීම් 15ක්

තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් විරෝධතාවක  Read More »

වාරි මහිම අපේ උරුමය ජාතික වැඩසටහන ගලෙන්බිඳුනු වැවෙන් ඇරඹේ

සමන් පෙරේරා   වත්මන් රජයේ සංවර්ධන සංකල්පයක් වන “ වාරි මහිම අපේ උරුමය ,, ජාතික වැඩසටහනේ සමාරම්භක ව්‍යාපෘතිය අද (29) ගලෙන්බිදුණුවැව දී ආරම්භ විය.. ඒ අනුව ගලෙන්බිදුණුවැව අලුත් දිවුල්වැව වැවෙහි වම් පස සොරව්ව අලුතින් ඉදිකිරීමත්, වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමත් මෙම ජාතික වැඩසටහනේ ආරම්භක ව්‍යාපෘතිය වේ.  එම ප්‍රතිසංස්කරණ කටයුතු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.

වාරි මහිම අපේ උරුමය ජාතික වැඩසටහන ගලෙන්බිඳුනු වැවෙන් ඇරඹේ Read More »

මුහුද රළුවෙයි..කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

චම්පිකා මුතුකුඩ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පස්වරුවේ විශේෂ වාර්තාවක් නිකුත් කර ඇත.ඒ හලාවත සිට පුත්තලම හා මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශය භාවිතා කරන පුද්ගලයින් සඳහාය. එම ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 – 70 පමණ දක්වා වැඩිවිය හැකි බැවින් මුහුද ඉතා රළු විය හැකි බව

මුහුද රළුවෙයි..කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක් Read More »

මන්නාරමේ පැත්තකට මුහුද ගොඩ ගලා ජනතාව පීඩාවට පත්වේ.

                                (වන්නි රොමේෂ් මධූෂංක)                   මන්නාරම නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන්කාලෙයි ගම්මානයට මුහුදු ජලය ගලා ඒ්ම හේතුවෙන් ගම්වාසීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති. ගෙවුනු දින කිහිපය තුළදී ආසන්නයේ පිහිටි මුහුදු සීමාව රලුවීමත් සමග ගම්මානය තුළට මුහුදු ජලය ගලාඒමට පටන් ගෙන ඇති අතර මේ හේතුවෙන් ගම්මානයේ වැසියන් ගැටලු රැසකට මුහුණ පා සිටිති. මුහුදු ඛාදනයත් සමග ජලය

මන්නාරමේ පැත්තකට මුහුද ගොඩ ගලා ජනතාව පීඩාවට පත්වේ. Read More »