Truth News

අදත් වැසි සහිත කාලගුණයක්

යසංග මහවිතාන අද උදෑසන පහයි තිහට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද ඉදිරි පැය 24 දක්වා වන කාලගුණ නිවේදනයට අනුව උතුරු උතුරු මැද නැගෙනහිර ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.    බස්නාහිර […]

අදත් වැසි සහිත කාලගුණයක් Read More »

මුල් ළමා විය ගුරුවරුන්ගේ නිපුණතා සංවර්ධනය කිරීමට උපකරණ බෙදා දෙයි

මොහොමඩ් ආසික් මධ්‍යම පළාතේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ගුරුවරුන්ගේ නිපුණතා සංවර්ධනය කිරීමට උපයෝගීකරගත හැකි ඉගෙනුම් උපකරණ කට්ටල බෙදාදීම හා එම උපකරණ භාවිතය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවර නවයාලතැන්න පළාත පාලන සම්පත් මධ්‍යස්ථානයේදි (11)  අද දින පැවැත්විණි. මධ්‍යම පළාතේ  පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ මෙම වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මධ්‍යම පළාත්

මුල් ළමා විය ගුරුවරුන්ගේ නිපුණතා සංවර්ධනය කිරීමට උපකරණ බෙදා දෙයි Read More »

හිටපු පොලිස්පතිට දුටු තැන අත්අඩංගුවට වරෙන්තු

වැලිගම  තරංග ගුණරත්න  හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා   අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් මත  විවෘත වරෙන්තු නිකුත් කිරීමට මාතර  ප්‍රධාන මහේස්ත්‍රාත් බි.ඒ අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (11 )  නියෝග කළේය. ඉකුත් 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වෙනි දින  අලුයම   වැලිගම පොලිස් වසමේ පැළෑන ප්‍රදේශයේදී  හෝටලයක් අසල වෙඩි තැබීමේ සිද්ධිය සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ

හිටපු පොලිස්පතිට දුටු තැන අත්අඩංගුවට වරෙන්තු Read More »

වෛද්‍යවරියකට සිදුවූ ලිංගික හිංසනයට එරෙහිව අනුරාධපුර වෛද්‍යවරු වැඩ වරති

කිත්සිරි වනසිංහ අනුරාධපුර  අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට  ඊයේ(10) රාත්‍රියේදී සිදුවූ ලිංගික හිංසනය සම්බන්ධයෙන් එම සැකකරුව කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත්, නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා එම රෝහලේ වෛද්‍යවරු අත්‍යවශ්‍ය සේවාවන් හැර අනෙකුත් සියලුම වෛද්‍ය සේවාවලින් ඉවත්ව ඇත. මේ හේතුවෙන් අද (11) දින බාහිර සායනික කටයුතු ඇතුළු වෛද්‍ය සේවාවන් ලබා ගැනීමට පැමිණි රෝගීන්  දැඩි

වෛද්‍යවරියකට සිදුවූ ලිංගික හිංසනයට එරෙහිව අනුරාධපුර වෛද්‍යවරු වැඩ වරති Read More »

රිය අනතුර  අඹු සැමි යුවළගේ ජීවිත බිලිගනී.

  නාඋල ඉන්දික අරුණ කුමාර මොරගහකන්ද ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති ඊයේ(10) රාත්‍රී දහයයි හතළිස් පහට  පමණ නාඋල සිට මොරගහකන්ද දෙසට ධාවනය වූ ඩිමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක ගැටී ඩිමෝ බට්ටා රථයේ ගමන් ගත් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි නාඋල පොලිසිය කියයි.

රිය අනතුර  අඹු සැමි යුවළගේ ජීවිත බිලිගනී. Read More »

නිරෝගී දරු පරපුරක් උදෙසා සබරගමුවෙන් පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක්

රංජන් මඩගම්මන සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සැලසුම් කර ඇති නීරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් උදෙසා වූ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාකාරී වැඩසටහන අද (11) රත්නපුර පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබීය. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් රජයේ පාසල්වලට යෝග්‍ය පරිදි සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමට ද උපදෙස්

නිරෝගී දරු පරපුරක් උදෙසා සබරගමුවෙන් පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් Read More »

දකුණු කොරියානු E-8 රැකියාවලට මෙතෙක් අනුමැතිය හිමිවී නෑ- විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ජගත් විජේසූරිය කොළඹ –  දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩය යටතේ හිමිවන කෙටි කාලීන රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීමට මෙතෙක් අනුමැතිය හිමිවී නොමැති බැවින්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හෝ ශ්‍රි ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය විසින් තොරතුරු රැස්කිරීමක් සිදුනොකරන බව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. විදේශ රැකියා ඒජන්සි ආයතනය විසින් මේ දිනවල දකුණු කොරියාවේ E-8 රැකියා සඳහා

දකුණු කොරියානු E-8 රැකියාවලට මෙතෙක් අනුමැතිය හිමිවී නෑ- විදේශ සේවා නියුක්ති කාර්යාංශය Read More »

ලෝක සාමය උදෙසා වූ  මෛත්‍රී පාද චාරිකාවට එක් වූ හිමිවරුන්ට උපහාර

ජගත් විජේසුරිය කොළඹ – ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය හා ලාඕසය යන රටවල් හතරෙහි ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ 60 නමක් පමණ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ආරාධනාව අනුව ලෝක සාමය උදෙසා, දයාව, කරුණාව, සෙනෙහසේ පණිවුඩය රැගෙන 2025 පෙබරවාරි 07 වෙනිදා දකුණේ තිස්සමහාරාම සෑරඳුන් අභියසින් ආරම්භ කළ මෛත්‍රී පාද චාරිකාව කිලෝමීටර් 650 ක් දුර ගෙවා උතුරේ නාගදීප

ලෝක සාමය උදෙසා වූ  මෛත්‍රී පාද චාරිකාවට එක් වූ හිමිවරුන්ට උපහාර Read More »

දස වසරකට ජල බිඳුවක් නොලැබුණු අංකෙළිපිටිය ජලය යෝජනා ක්‍රමය

  නිමල් කොළඹිස්ස – මහනුවර   රුපියල් ලක්ෂ 800ක මුදලක් ඇස්තමේන්තු කොට පාතහේවාහැට ප්‍රාදේශීය සභාව මගින් අඩක් නිම කළ ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක නොවීමෙන් ජලය නොලැබ තමන් දැඩි අසිරුතාවයට පත්ව ඇතැයි ගම්වාසීහු  කියති. වර්ෂ 2015දී අංකෙළිපිටිය ඇතුළුව ග්‍රාම නිලධාරී වසම් 11ක පවුල් 2000කට පමණ ජලය ලබා දීමේ අපේක්ෂාවෙන් මෙම යෝජනා ක්‍රමය ආරම්භ කොට තිබේ. ඒ

දස වසරකට ජල බිඳුවක් නොලැබුණු අංකෙළිපිටිය ජලය යෝජනා ක්‍රමය Read More »

බෝගම්බර සිපිරි ගෙදර කොළ නැති ගහේ කතාව

  මොහොමඩ් ආසික් ශ්‍රී ලංකාවේ දෙවැනි බන්ධනාගාරය ලෙස 1876 වසරේදී ඉංග්‍රීසින් විසින් නිර්මාණය කරන ලද  මහනුවර නගරයේ පිහිටි පැරණි බෝගම්බර බන්ධනාගාරය මේ වන විට ලෝක උරුමයක් බවටද පත් වී තිබේ. මෙම ස්ථානයේ ස්ථාපිත කර තිබූ බන්ධනාගාරය පල්ලෙකැලේ ප්‍රදේශයට රැගෙන යාමත් සමඟ පැරැණි බෝගම්බර බන්ධනාගාරය පැවැති ප්‍රදේශය සංරක්ෂිත ප්‍රදේශයක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පරිපාලනය කරනු ලබයි. මෙම

බෝගම්බර සිපිරි ගෙදර කොළ නැති ගහේ කතාව Read More »