Truth News

විශාලතම බිලාළ විශේෂ හතෙන් එකෙක් වූ ලංකාවේ කොටියා රතු දත්ත පොතට

අජිත්ලාල් ශාන්තඋදය කඳුකරයේ සීතලට ඇගේ හිරිගඩු පිපෙයි. රාත්‍රියේ නොනවත්වා ඇසුණු බල්ලන්ගේ බිරුම් හඬ ලයිම්කාමර පේළියේ වැඩිහිටියන්ගේ නින්දට ගෙනාවේ බාධාවකි. හරිහමන් නින්දක් නැති පාර්වති බිමට එළිය වැටෙත්ම ලයින් කාමරයේ දොර ඇරියාය. සින්නවේලු පාර්වතිගේ සැමියාය. ඔහුත් ඇය සමගම එළියට ආවේ පෙරදා රාත්‍රියේ බල්ලන්ගේ නපුරු මුසළ බිරුම්හඩින් ඉගිකළේ විපතක්දැයි විපරම් කරන්නට ය. ලයිම් කාරයේ කෙළවර පිහිටි පස්කණ්ඩිය මත […]

විශාලතම බිලාළ විශේෂ හතෙන් එකෙක් වූ ලංකාවේ කොටියා රතු දත්ත පොතට Read More »

බටලන්ද ගැන විතරක් නෙවෙයි,තුණ්ඩු කෑල්ලට ලයිට් නිවලා රජයේ සේවකයන් මැරුව ඒවත් හොයන්න.- ශ්‍රී ල.නි.ප.මහ ලේකම්

  .මොහොමඩ්  ආසික් බටලන්ද ගැන විතරක් නොව මේ රටේ තුණ්ඩු කෑල්ලකට කඩවල් වහපු , රජයේ නිලධාරින් මරා දාපු  සිද්ධින් ගැනත් කොමිසම් මගින් පරීක්ෂා කළ යුතු බව   ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා කීය. මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන සඳහා තරඟ කිරිමට ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව අද 12 වනදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුමින්ද

බටලන්ද ගැන විතරක් නෙවෙයි,තුණ්ඩු කෑල්ලට ලයිට් නිවලා රජයේ සේවකයන් මැරුව ඒවත් හොයන්න.- ශ්‍රී ල.නි.ප.මහ ලේකම් Read More »

දේශීය කුළු බඩු රසය ලොවට කියා දුන් කුළුබඩු අලෙවි සැල්  එකින් එක වැසේ.

ලසන්ත නිරෝෂණ පෙරේරා දේශිය ගොව්න්ට ගම්මිරිස් ,කහ ඇතුඵ කුඵබඩු  සඳහා සාධාරණ මිලක් ලඹාදිමට සහ  පාරිභෝගිකයන්ට ගුණාත්මක කුළු බඩු සාධාරණ මිලකට ලඹාදිමට ආරම්භ කරන ලද කුළු බඩු  මණ්ඩලය වසා දැමිමේ සැලසුමක් ඇතැයි  එහි සේවකයින් බලධාරීන්ට දැනුම් දි තිබේ. මේ වන විට එහි  අලෙවිසැල් 29න් 24 ක්ම  වසා දමා ඇතැයි වාර්තාවේ. කොළඹ අවට පමණක් දැනට ඉතිරිව ඇති

දේශීය කුළු බඩු රසය ලොවට කියා දුන් කුළුබඩු අලෙවි සැල්  එකින් එක වැසේ. Read More »

හිංසකයා  කොටු වෙයි

කිත්සිරි වනසිංහ අනුරාධපුර  වෛද්‍යවරියක ලිංගික හිංසනයකට ලක් කොට පලා ගොස් සිටි සැකකරු අද (13) පෙරවරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් එකොළොස් වැනිදා රාත්‍රියේ තම සේවා මුරය අවසන් වී නිවාසිකාගාරය වෙත පැමිණි අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරත වෛද්‍යවරියක අත් පා බැඳ නිවාසිකාගාරය තුළදී ලිංගික හිංසනයකට ලක් කොට ප්‍රදේශයෙන් පලා ගොස් සිටි සැකකරු මෙසේ අත්අඩංගුවට පත්ව

හිංසකයා  කොටු වෙයි Read More »

නාමයෝජනා භාරදීමටත් පෙර පොදු දේපල විනාශ කරමින් නීති විරෝධී ප්‍රචාරක කටයුතු

හේවාහැට-චම්පික දසනායක  පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර භාරදීමටත් පෙර මහනුවර දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ බල ප්‍රදේශයක  පොදු දේපළ විනාශ කරමින් නීති විරෝධී පෝස්ටර් ඇලවීමේ කටයුතු සිදුකර ඇති බව ඡන්ද දායකයෝ  සඳහන් කරති.  කලකට ඉහත ප්‍රාදේශීය සභාවේ මුල් පුටුව හෙබවූ ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක් නියෝජනය කළ අපේක්ෂකයෙක් එම  මැතිවරණ බල ප්‍රදේශය පුරාම මෙම නීති විරෝධී පෝස්ටර් ඇලවීම

නාමයෝජනා භාරදීමටත් පෙර පොදු දේපල විනාශ කරමින් නීති විරෝධී ප්‍රචාරක කටයුතු Read More »

දරුවන්ගෙන් දෙමව්පියන් දැනුවත් කිරීමක්

වැලිගම  තරංග ගුණරත්න  රජය විසින් ක්‍රියාත්මක කරන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සියලුම වැඩිහිටියන්ගේ සහයෝගය මෙන්ම  ඔවුන් දැනුවත් කිරිම  සදහා  පාසල් දරුවන් විසින් සංවිධානය කළ පෙරහැරක්  වැලිගමදී වීදි සංචාරය කෙරේ. දිළිදුකම පිටු දකිමු, හරිත පරිසරයක් ගොඩනගමු, පරිසරය පිරිසිදු තබා ගනිමු,  සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් ගොඩනගමු, කැලි කසල නිවැරදිව බැහැර කරමු.   ආදී පුවරු  රැසක්  අතැතිව

දරුවන්ගෙන් දෙමව්පියන් දැනුවත් කිරීමක් Read More »

වැඩවර්ජනය නිසා රෝහල් කටයුතුු අඩාලයි

වැලිගම  තරංග ගුණරත්න  දිවයින පුරා පිහිටි රෝහල්වල වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයෙන්  රජයේ රෝහලේ කටයුතු අඩාල  වී  රෝගීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග දක්වයි. කෙසේ වුවද  හදිසි  ප්‍රතිකාර  කටයුතු සහ නේවාසික රෝගීන්ගේ කටයුතු  සාමාන්‍ය පරිදි සිදු කරන ආකාරය දක්නට තිබු අතර එසේම  රෝහලේ අනෙකුත් කාර්ය මණ්ඩලය මගින්  සිදු කරන සේවාවන් ද සාමාන්‍ය පරිදි සිදු කරන

වැඩවර්ජනය නිසා රෝහල් කටයුතුු අඩාලයි Read More »

අමරපුර මහානායක හිමි පිළිගැනීමේ උත්සවය පහළොස්වැනි දා ධම්මානන්ද පිරිවෙන් විහාරයේදී

බෙලිහුල්ඔය එස්. රත්නායක බළන්ගොඩ  මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පරිවේනාධ්‍යක්ෂ විශ්‍රාමික සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, දර්ශනපති  පූජ්‍ය පාද අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර් ති නාහිමියෝ    පිළිගැනීමේ උත්සවය 15 වැනිදා පස්වරු 3.00 ට  බළන්ගොඩ මිරිස්වත්ත ශ්‍රී  ධම්මානන්ද පිරිවෙන් විහාරයේදී පැවැත්වේ. බළන්ගොඩ  ආනන්ද මෛත්‍රීය මහනායාක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ  ප්‍රධාන ශිෂ්‍ය රත්නයක් වූ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී

අමරපුර මහානායක හිමි පිළිගැනීමේ උත්සවය පහළොස්වැනි දා ධම්මානන්ද පිරිවෙන් විහාරයේදී Read More »

මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළ ගුවන් මගියෙකු අත්අඩංගුවට

ලක්මිණි නදීෂා – කොළඹ ඉන්දියාවේ මුම්බායි නුවර සිට  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකු, එම ගුවන් යානය තුළ සිටි මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරිම නිසා ගුවන් තොටුපොළ පොලීසිය මගින් අද (12) අලුයම  අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු ස්වීඩනයේ සහ යාපනය, නාගදීපය ප්‍රදේශයේ පදිංචි, දෙරටෙහිම ද්විත්ව පුරවැසිභාවය හිමි කන්දයියා

මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළ ගුවන් මගියෙකු අත්අඩංගුවට Read More »

අරුල්මිගු ශ්‍රී මුත්තුමාරී අම්මාන්  දේවස්ථානයේ වාර්ෂික තේරු උත්සවය වෙනුවෙන් විකල්ප මාර්ග

කොලින් හරිස්චන්ද්‍ර මාතලේ නගරයේ පිහිටි අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේ වාර්ෂික තේරු උත්සවය 2025.03.12 වන දින උදෑසන 06.00 සිට 2025.03.13 වන දින සවස 06.00 දක්වා මාතලේ නගරය කේන්ද්‍රව පැවැත්වීමට නියමිතය. මෙම උත්සවය අතරතුර, නගරය තුළ විශාල රථ වාහන තදබදයක් ඇති වීමට ඉඩ ඇති බැවින්, රියදුරන්ට සහ මහජනතාවට පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස නිර්දේශ කර

අරුල්මිගු ශ්‍රී මුත්තුමාරී අම්මාන්  දේවස්ථානයේ වාර්ෂික තේරු උත්සවය වෙනුවෙන් විකල්ප මාර්ග Read More »