Truth News

වැලිගම පොලිස් ස්ථානයට නව ස්ථානාධිපතිවරයෙක්

වැලිගම  තරංග ගුණරත්න  ආන්දෝලාත්මක සිද්ධියකට තුඩු දුන් වැලිගම පොලිසියේ නව පොලිස් ස්ථානාධිපති ලෙස  ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතා අද සිය රාජකාරි ආරම්භ කළේය. ඉකුත් 2023 :12 31 දින වැලිගම පොලිස් වසමෙි  පැලෑන ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසල දෙපිරිසක් අතර ඇති වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් එවකට වැලිගම  පොලිසියේ   වැඩ බලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ එචි ,වි.කේ  […]

වැලිගම පොලිස් ස්ථානයට නව ස්ථානාධිපතිවරයෙක් Read More »

මාලනී ෆොන්සේකා සුවයෙන් සමනලීගෙන් සටහනක්

ලක්මිණි නදීෂා – කොළඹ  හෙළ සිනමාවේ නිළි රැජිණ, මාලිනි ෆොන්සේකා මහත්මිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරක් හුවමාරු වෙමින් තිබේ. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින ඇය සුවෙන් පසුවන බව ඇයගේ ඥාති දියණියක් වන ජනප්‍රිය රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා සිය මුහුණු පොතේ සටහනක් තබමින් පවසා ඇත. “මම ඇහුවා නැන්දගෙන් මේ පිංතූරෙට දාන්න caption

මාලනී ෆොන්සේකා සුවයෙන් සමනලීගෙන් සටහනක් Read More »

යාපනය හෙල්ලු කඩුකල්ලි සාමාජිකයෝ කඩුත් එක්ක අල්ලයි

     වන්නි රොමේෂ් මධූෂංක                    යාපනය කොකුවිල් ප්‍රදේශයේදී පසුගිය දිනයන්හි ප්‍රචණ්ඩකාරි සිදුවීම් කිහිපයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු ඊයේ (12) දින අත්අඩංගුවට ගත් බවට යාපනය කොට්ඨාශ භාර අපරාධ විමර්ශන අංශය පැවසීය. මාර්තු මස 03 වනදා කොකුවිල් ඥානපණ්ඩිත පාසල ආසන්නයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවල සිදුකොට පලාගිය පිරිසක් සම්බන්ධයෙන් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් සිදුකරන ලද පරික්ෂණයකදී

යාපනය හෙල්ලු කඩුකල්ලි සාමාජිකයෝ කඩුත් එක්ක අල්ලයි Read More »

ඩුබායි බලා පලායාමට තැත් කළ මිද්දෙණිය ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට

ලක්මිණි නදීෂා – කොළඹ  මිද්දෙණිය පොලිස් වසමේ පසුගිය 18 වනදා සිදු වූ ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයට අදාල අත්‍යාවශ්‍ය සැකකරුවෙකු ඊයේ(12) රාත්‍රී යේ ඩුබායි බලා පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී , ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ . ඔහු කටුවන , අගුලන්දෙණිය ප්‍රදේශයේ පදිංච් , දොරේමුරේ බඩලගේ පසිදු සංජන නැමති

ඩුබායි බලා පලායාමට තැත් කළ මිද්දෙණිය ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට Read More »

අලට කන්න බැරි අලගල්ලේ කන්ද

  මොහොමඩ් ආසික් ශ්‍රී ලංකාවේ  මධ්‍ය කඳුකරය හැඩ කරන අතිශය සුන්දර  කඳු ශිඛරවලින් ගහනව අලංකෘතව ඇති, ස්වභාව සෞන්දර්යයේ මාහැඟි දායාදයක් වන  කන්ද උඩරටට ආභරණයක් වන් කඳු කැට පෙළක් ලෙස  අලගල්ල කන්ද සඳහන් වෙයි. 1948 පෙබරවාරි මස හතර වනදා අපේ රටට නිදහස ලැබීමේ  නිදහස්  දිනයට සමගාමීව කතාබහට ලක් වන අලගල්ල කන්ද ගැන  බොහෝ දෙනකු කතා කරන්නේ මෙම කන්ද සහ නිදහස් දිනය සමඟ පවතින සම්බන්ධතාවයක්

අලට කන්න බැරි අලගල්ලේ කන්ද Read More »

අනුරාධපුර සිද්ධියේ සැකකරුගේ සොහොයුරියත් අත්අඩංගුවට

චම්පිකා මුතුකුඩ අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසන කිරීමේ සිද්ධියේ අත්අඩංගුවට පත් වූ සැකකරුගේ වැඩිමහල් සහෝදරිය සහ තවත් පුද්ගලයෙකු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුට සැඟවී සිටීමට උපකාර කිරීම හා සැකකරු විසින් සොරා ගත් දුරකථනය සන්තකයේ තබා ගැනීම යන චෝදනා දෙක මත මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ලිංගික හිංසන සිදුකිරීමේ සිද්ධියෙන් පසුව සැඟව සිටි

අනුරාධපුර සිද්ධියේ සැකකරුගේ සොහොයුරියත් අත්අඩංගුවට Read More »

පුනරින්, මන්නාරම ,දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා තුනටත් නාම යෝජනා කැඳවයි

අජිත්ලාල් ශාන්තඋදය කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පූනරින් ප්‍රාදේශීය සභාවට,  මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාවට සහ අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට සභිකයින් බදවාගැනීමේ නාමයෝජනා බාරගැනීම මේ මස 24 දින සිට 27දින මධ්‍යහන 12.00 දක්වා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්කරමින් සදහන් කරයි. ඒ අනුව එම පළාත් පාලන ආයතන තුන සදහා නාමයෝජනා සදහා ඇප තැන්පත් කිරිම මේ මස

පුනරින්, මන්නාරම ,දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා තුනටත් නාම යෝජනා කැඳවයි Read More »

මැරුණත් රජු හිනැස්සූ අන්දරේ

සංජීවනී පද්මසේන ඉඳිකටුවක් බිමට වැටුණත් ඇසෙන තරමටම රාජසභාව නිශ්ශබ්දය. සියල්ලෝම උඩට ගත් හුස්ම පහළට දමන්නට අමතක්වූවා සේ ගල් ගැසී බලාසිටිති. දැන් දැන් කෝපයෙන් උදහස් වූ මහරජු ගිගුරුම් දී බැණ වදින හඬ හා භයානක මරණ දඬුවම නියම කරන තුරු තැතිගත්තෝ මුවඅයා බලා සිටිති. එහෙත් පුදුමයක මහත! මහරජු කොක්හඬලා සිනහ වෙන්නට පටන් ගනියි. රාජසභාව පුදුමයට පත්වේ.  මේ

මැරුණත් රජු හිනැස්සූ අන්දරේ Read More »

සතුන්ටත් දානය දීමට වැඩපිළිවෙළක් අවශ්‍යයි

යසංග මහවිතාන වගා අස්වනු වලින් සියයට තිහක් හතළිහක් අතර ප්‍රමාණයකට වන සතුන්ගෙන් හානි වන බව අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ මහතා ප්‍රකාශ කළේය. වගා හානි සිදු කරන සත්වයන් පිළිබඳ  දීප ව්‍යාප්ත සංගණනයක්   පහළොස්වෙනිදා සිදු කිරීමට නියමිත බවත්,  ඇතැමුන් එය හාස්‍යයට ලක් කරන නමුත් මෙම ගැටලුවට සුදුසු විසඳුම් දීමට

සතුන්ටත් දානය දීමට වැඩපිළිවෙළක් අවශ්‍යයි Read More »

වැස්ස ප්‍රදේශ කිහිපයකට පමණයි

යසංග මහාවිතාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවේ බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ

වැස්ස ප්‍රදේශ කිහිපයකට පමණයි Read More »