Truth News

ග්‍රාමීය දුගීභාවය තුරන් කිරීමට ප්‍රජා ශක්ති

  නිමල් කොළඹිස්ස – මහනුවර   ග්‍රාමීය දුගීභාවය තුරන්බව තුරන් කිරීම සඳහා නව වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසයි. ප්‍රජා ශක්ති නමින් හැදින්වෙන නව වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ග්‍රාම සංවර්ධන සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් […]

ග්‍රාමීය දුගීභාවය තුරන් කිරීමට ප්‍රජා ශක්ති Read More »

බටලන්ද කොමිෂන් වාර්තාව අද  පාර්ලිමේන්තුවට

යසංග මහතාන බටලන්ද  කොමිෂන් වාර්තාව සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ඒ ප්‍රවාහන අමාත්‍ය බිමන් රත්නායක මහතා විසිනි. 1980  දශකයේ අග භාගයේ ක්‍රියාත්මක වූ බව සැලකෙනවාද වධකාගාරය  පිළිබඳ වගකිවයුත්තන් සොයා බැලීමට මෙම කොමිසම පත් කොට තිබේ එය මාර්තු මස 10න්  ඇරඹෙන සතියේ පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කිරීමට රජය  විසින් සැලසුම් කර තිබුණි.

බටලන්ද කොමිෂන් වාර්තාව අද  පාර්ලිමේන්තුවට Read More »

ඇල්ල වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩා හැලේ

යසංග මහවිතාන ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල කිලෝමීටර් 12 කණුව ආසන්නයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇත.ඊයේ 13 පැවති අයහපත් කාලගුණික තත්ත්වය මීට හේතුවී පස්පස් කන්ද කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමනය අවහිර වී ඇත. පස් කන්ද කඩා වැටී ඇත්තේ රාවණා ඇල්ලට ඉහළ කොටසේ  කඳු මුදුන මතිනි. එම මාර්ගයේ ගමන් කිරීමටටුත බලාපොරොත්තුවෙන ජනයාට පොලිසිය විසින්

ඇල්ල වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩා හැලේ Read More »

ලැමසූරිය අමුණ කැඩී කුඹුරු අක්කර සියයකට හානි

  නිමල් කොළඹිස්ස – මහනුවර ඉකුත් වර්ෂාව හේතුවෙන් අමුණ කැඩීමෙන් කුඹුරු අක්කර පනහක අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී හගුරන්කෙත ලැමසූරිය ගොවියෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති. මන්දාරම්නුවර හා මුංවත්ත ප්‍රදේශයේ සිට රන්දෙණිගල ජලාශය දක්වා ගලා බසින බෙලිඋල්ඔය හරස් කිරීමෙන් ලැමසූරිය අමුණ නිර්මාණය කර ඇති අතර අධික වැසි හේතුවෙන් එහි දොරටු සියල්ලම කැඩී ගොස් තිබේ. හගුරන්කෙත හිටපු

ලැමසූරිය අමුණ කැඩී කුඹුරු අක්කර සියයකට හානි Read More »

උඩරට කැරැල්ලට සහාය දී   ඉංග්‍රීසීන්ගේ උදහසට ලක්වූ ගලගොඩ පරපුර

හේවාහැට-චම්පික දසනායක  වර්ෂ 1815  උඩරට ගිවිසුම ඔස්සේ උපක්‍රමශීලීව ඉංග්‍රීසින් මෙරට පාලන බලය තමන් සතු කරගන්නා විට උඩරට රාජධානියේ ඉහළ තනතුරු හෙබවූ නිළමේවරුන් පිළිබඳව අදටත් ජනතාව විවිධ විවේචන එල්ල කරති. රජු හා රාජ්‍ය පාවාදී ඉංග්‍රීසින්ගේ සහායෙන් පාලන බලය තමන් සතු කර ගන්නට සමහර  උඩරට රදළ ප්‍රධානීන් කටයුතු කළ නිසා උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වූ බවට එම

උඩරට කැරැල්ලට සහාය දී   ඉංග්‍රීසීන්ගේ උදහසට ලක්වූ ගලගොඩ පරපුර Read More »

රොන්මඩ පිරී දිනෙන් දින ගොඩවන ගොඩවන මොරගොල්ල වැව

  නිමල් කොළඹිස්ස – මහනුවර   ගම්මාන කිහිපයක කුඹුරු අක්කර සියයකට වඩා වැඩි ප්‍රමාණයකට ජලය නිකුත් කරන මහනුවර මොරගොල්ල වැව මේ වන විට රොන් මඩින් යට වෙමින් පවතී. මේ හේතුවෙන් වැවේ රැස් කර ගත හැකි ජල ධාරිතාව බෙහෙවින්ම සීමා සහිත වී වර්ෂා සමයේදී ජලය අපතේ යන බව ගම්වාසීහු සඳහන් කරති වසර පනහකට වඩා වැඩි ඉතිහාසයක්

රොන්මඩ පිරී දිනෙන් දින ගොඩවන ගොඩවන මොරගොල්ල වැව Read More »

චම්පිකා මුතුකුඩ  බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන නිකුත් කරන ලද ඉදිරි පැය විසි හතර සඳහා වන කාලගුණ වාර්තාවේ සඳහන් වේ. මධ්‍යම වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ

Read More »

පුවත්පත් කලාව පිළිබඳ වැඩමුළුවක්

ඇහැලියගොඩ   .රංජන් මඩගම්මන  මාධ්‍ය සංසදය මගින් පුවත්පත් කලාව පිළිබඳ විශේෂ වැඩමුළුවක් ඇහැලියගොඩ ර/ උඩුමත්ත මිහිඳු මහා විද්‍යාලයේදී  ඇහැලියගොඩ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ කේ එම්.ඒ.ඩී.විජේසිරි  මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.    මෙහිදී පුවත්පත් කලාව සම්බන්ධයෙන්   පුවත්පත් කලාවේදී රංජිත් ප්‍රේමතිලක ,ඡායාරූප කලාව සම්බන්ධයෙන් විරාජ් චානක ,නිවේදනය ඇම්.ඒ.සී.රංජන් , කලා කීර්ති චිත්‍රා මුහන්දිරම් යන  මහත් ම මහත්මීහු  ප්‍රායෝගික වැඩසටහනක් ලෙස මෙහෙයවන

පුවත්පත් කලාව පිළිබඳ වැඩමුළුවක් Read More »

බන්ධනාගාර අධිකාරිවරයෙකු වෙඩි තැබීමකින් මරුට.

බුද්ධික වීරසිංහ ගාල්ල අක්මීමන ප්‍රදේශයේ අද දින වෙඩි තැබීමක් සිදුව තිබේ. එම වෙඩි තැබීමෙන් හිටපු බන්ධනාගාර නිලධාරියෙක් මියගොස් ඇති බව  ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ඝාතනය  සිදුව ඇත්තේ අක්මීමන, තලගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ය. වෙඩි තැබීම සිදුකර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසිනි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ අධිකාරීවරයෙකු ලෙස සේවය කරන ලද 

බන්ධනාගාර අධිකාරිවරයෙකු වෙඩි තැබීමකින් මරුට. Read More »

අනුරාධපුර සුව විරුවන්  වෙනුවෙන් ආරක්ෂක වැඩපිළිවෙලක්

අනුරාධපුර  කිත්සිරි වනසිංහ  අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති සියලු වෙළඳ සල් ඊයේ(13 ) වැනිදා සිට මින් ඉදිරියට පස්වරු 6.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා වසා දැමීමට අනුරාධපුර මහා නගර සභාව තීරණය කර තිබේ. උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ඊයේ (13) උදෑසන 7.00 පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී  රැස්වී ගත් තීරණයකට අනුව මෙම

අනුරාධපුර සුව විරුවන්  වෙනුවෙන් ආරක්ෂක වැඩපිළිවෙලක් Read More »