නීති විරෝධී ගිනි අවි සහ පතරොම් සමඟින් සැකකරුවකු අත්අඩංගුවට
ලක්මිණි නදීෂා – කොළඹ වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කර ගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාලව ඊයේ(14) අක්මීමන පොලිස් වසමේ කපුහේන්පොල ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකරර ඇත. එහිදී පිස්තෝල අවි 01 ක් සමඟ එම […]
නීති විරෝධී ගිනි අවි සහ පතරොම් සමඟින් සැකකරුවකු අත්අඩංගුවට Read More »
