මේ ආණ්ඩුවත් ඉස්සර ආණ්ඩු වගේමයි
කිත්සිරි වනසිංහ අනුරාධපුර බිය වැද්දවීම් ,තර්ජනය කිරීම් හා බලපෑම් කිරීම් කරමින් ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ යකා නටන්නට පටන් ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. වත්මන් පාලනයද පෙර පැවති පාලනයට සමාන බවත් ජාතික ජන බලවේගය වටා එක් වූ බහුතරයක් වූ ගුරුවරුන් ප්‍රධාන සමස්තය වත්මන් පාලනයෙන් එවැන්නක් බලාපොරොත්තු නොවූ […]
මේ ආණ්ඩුවත් ඉස්සර ආණ්ඩු වගේමයි Read More »
