දේශබන්දුගේ රිට් පෙත්තම නිෂ්ප්‍රභයි
ලක්මිණි නදීෂා 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද (17) නිෂ්ප්‍රභ කෙරුණි . ඒ අනුව ඔහුව වහාම අත්අඩංගුවට ගෙන […]
දේශබන්දුගේ රිට් පෙත්තම නිෂ්ප්‍රභයි Read More »
