Truth News

කෝටි ගණනක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය රැගෙන ආ විදෙස් යුවළක් අත්අඩංගුවට 

ලක්මිණි නදීෂා – කොළඹ  රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ විදේශික යුවළක් , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ පිටතට රැගෙන යාමට තැත් කරමින් සිටියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .         […]

කෝටි ගණනක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය රැගෙන ආ විදෙස් යුවළක් අත්අඩංගුවට  Read More »

දිවයින පුරා සියලු රෝහල්වල සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනයේ

ලක්මිණි නදීෂා – කොළඹ  2025 අයවැයෙන් රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදු කිරීමට එරෙහිව අද(18) දිනයේ පෙරවරු 7 සිට සංකේත වැඩවර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි. ඒ අනුව දිවයින පුරා සියලු රෝහල්වල සෞඛ්‍ය වෘත්තීයවේදීහු මෙම වැඩවර්ජනයට සහය දක්වති. ඊට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 7ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ

දිවයින පුරා සියලු රෝහල්වල සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනයේ Read More »

අනුරාධපුර සිද්ධියට පසු

කිත්සිරි වනසිංහ අනුරාධපුර  තරුණ වෛද්‍යවරියක ලිංගික  හිංසනයකට ලක් වීමත් සමඟ අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රය සහ ඒ අවට ආරක්ෂාව මේ වන විට තර වී තිබේ. එම අවාසනාවන්ත   සිදුවීමෙන් පසුව අනුරාධපුර ශික්ෂණ රෝහල ස්ථාපිත ප්‍රදේශය උඩු යටිකුරු වෙමින් පවතී. මෙම සිදුවීමට මුහුණ පෑ තරුණ වෛද්‍යවරිය තම ජීවිතය තුළ අත්විඳින්නට සිදුවූ අමිහිරිතම මිනිත්තු කිහිපය ගෙවා අවසන්ය.රෝහලේ ඇඳක් මත

අනුරාධපුර සිද්ධියට පසු Read More »

අදත් තද වැසි

චම්පිකා මුතුකුඩ අද දින බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ  සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පවසයි. බස්නාහිර, සබරගමුව සහ  දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැකි බවද ඉදිරි පැය 24 දක්වා වූ කාලගුණ වාර්තාවේ සඳහන්

අදත් තද වැසි Read More »

මහවැලි ගඟේ සංවේදීම පරිසර කලාපයේ  ආක්‍රමණික ශාක හා සතුන්

  මොහොමඩ් ආසික් එක්සත් ජාතින්ගේ සංවිධානයේ පරිසර වැඩසටහන වන (UNEP) වැඩසටහනට අනුව ආක්‍රමණශීලි සතුන් ශාඛ ඇතුළු විශේෂයන් ගෝලීය ජෛව විවිධත්වයට ඇති පස් වන විශාලතම තර්ජනය බව සඳහන් කරයි. එම වැඩසටහන  තව දුරටත් පෙන්වා දෙන්නේ  මෙම තර්ජනයට තවත් බරපතල තර්ජනයක්ව ඇති  දේශගුණික විපර්යාසයත් එක් කර ඇති බවයි ලෝකය පුරා සිටින පාරිසරික විද්‍යාඥයින් බොහෝ  දෙනෙකු මේ වන

මහවැලි ගඟේ සංවේදීම පරිසර කලාපයේ  ආක්‍රමණික ශාක හා සතුන් Read More »

බත්තුලුගම රිය අනතුරින් විස්සකට තුවාලයි

                පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ ආරච්චිකට්ටුව, බත්තුළුඔය, පයිනබේ පාලම ආසන්නයේදී ලංගම බස් රථයක් අසල තිබු වෙළද සැලක්ද කඩාගෙන දැවැන්ත මාර ගසක ගැටීතිබේ.  අනතුරෙන් 20 දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ නිකවැරටිය ඩිපෝවට අයත් නිකවැරටිය සිට අලුයම  ආඩිගම ,කිරියන්කල්ලිය, හරහා  කොළඹ බලා ධාවනය වෙමින් තිබු

බත්තුලුගම රිය අනතුරින් විස්සකට තුවාලයි Read More »

පාතේගම වෙඩිතැබීමට සැකපිට  තිදෙනෙක් අත්අඩංගුවට

වැලිගම  තරංග ගුණරත්න  වැලිගම, බටවල, පාතේගම  ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද අලුයම වෙඩි තැබීම සම්බන්ධයෙන්  සැකපිට  පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය පවසයි . මිදිගම පොලිස් වසමේ  පාතේගම  ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද (17 ) අලුයම 2:10 පමණ  වෙඩි තබා තිබිණි.එ සදහා  පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කරමින් වෙඩි ප්‍රහාර පහක් තබා තිබූ අතර ඉන් නිවසේ

පාතේගම වෙඩිතැබීමට සැකපිට  තිදෙනෙක් අත්අඩංගුවට Read More »

සාකච්ඡා අසාර්ථකයි.සෞඛ්‍ය වෘත්තීයවේදීහු  හෙට වැඩ වරති.

ලක්මිණි නදීෂා – කොළඹ  සාකච්ඡා අසාර්’ථක වූ නිසා කලින් සැලසුම් කල පරිදි හෙට (18) උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් වැඩ වර්’ජනයක් සිදු කරන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය පවසයි. අද(17) පෙරවරුවේ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර සාකච්ඡා පැවති අතර එය අසාර්ථක වී තිබේ. එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්

සාකච්ඡා අසාර්ථකයි.සෞඛ්‍ය වෘත්තීයවේදීහු  හෙට වැඩ වරති. Read More »

ජනාධිපති මාධ්‍යය අධ්‍යක්ෂකට හිටපු ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකගෙන් එන්තර වාසියක්

යසංග මහවිතාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ සිසිල සෙන්පති  මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නීතිඥවරයා විසින් එන්තර වාසියක් යවා තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ  මාධ්‍ය ප්‍රකාශකවරයාගේ  කීර්ති නාමයට අපහාස වන ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීම නිසා මිලියන 600ක වන්දියක් ගෙවන ලෙස ඔහුගේ නීතිඥ ඩී එම්.එම්.එම් විජයරත්න මහතා විසින්  මෙම එන්තර වාසිය යවා

ජනාධිපති මාධ්‍යය අධ්‍යක්ෂකට හිටපු ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකගෙන් එන්තර වාසියක් Read More »

අමරපුර  මහනායක හිමි පිළිගැනීමට සියලු ආගමිකයෝ රැස්වෙති.

  අජිත්ලාල් ශාන්තඋදය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධූරයට පත් අතිපූජ්‍ය කරන්ගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමියන්  පැල්මඩුල්ල නගරයේ  අති උත්කර්ශවත් අන්දමින් පිළිගනු ලැබීය. ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය. පැල්මඩුල්ල නගරයට වැඩමකළ  මහ නා හිමි, සබරගමු සංස්කෘතිය විදහාපාන අලංකාරවත් පෙරහරකින් පැල්මඩුල්ල රජමහා

අමරපුර  මහනායක හිමි පිළිගැනීමට සියලු ආගමිකයෝ රැස්වෙති. Read More »