වැලිගම තරංග ගුණරත්න හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (19) දින මෝසමක් මගින් පෙරවරු 8:30 පමණ මාතර අධිකරණයට ඉදිරිපත් විය. පස්වරු 12 30 පමණ නඩුව කැඳවිණි. දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා සහ කොළඔ ප්‍රදේශයෙන් පැමිණි නීතීඥ වරුන් 10 දෙනෙක් සහ මාතර අධිකරණයේ නිතිඥයින් දෙදෙනෙක් පෙනී සිටියහ. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක […]
අක්කර 15-20 ඉක්මවන වැලිගම කුණු කන්ද
වැලිගම තරංග ගුණරත්න වැලිගම කප්පරතොට ප්‍රදේශයේ පිහිටි කසල අංගනය හේතුවෙන් පාරිසරික ,සෞඛ්‍ය හා තවත් නොයෙකුත් ගැටලු රැසක් පැන නැගී ඇති බවත් ඒ සඳහා විසඳුමක් ලෙස මෙම කසල අංගනය හුදෙකලා ප්‍රදේශයකට රැගෙන යන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. වැලිගම නගර සභාව මගින් පවත්වාගෙන යන මෙම කැලි කසල අංගනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම කප්පරතොට ප්‍රදේශයේ පිහිටා
අක්කර 15-20 ඉක්මවන වැලිගම කුණු කන්ද Read More »
සියළු මුස්ලිම් දේවස්ථාන වෙත දැනුම් දීමක්
මොහොමඩ් ආසික් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ දිවයිනේ සියළු මුස්ලිම් දේවස්ථානවල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතාව සීමා කරන ලෙසත් සිකුරාදා දිනවල ජුම්මා යාඥාව පස්වරු 1.00 ට අවසන් කරන ලෙසත් දිවයිනේ සියළුම මුස්ලිම් දේවස්ථාන වෙත මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව දන්වා තිබේ. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.එම්.නවාස් මහතාගේ අත්සනින් මෙම දැනුම් දීම යවා
සියළු මුස්ලිම් දේවස්ථාන වෙත දැනුම් දීමක් Read More »
දේශබන්දු බාරවෙයි
වැලිගම තරංග ගුණරත්න හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර කොටවිල අධිකරණයට හාරවෙති 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද(19) පෙරවරුවේ මාතර ,කොටවිල මහේස්ත්‍රාත් අධිකරණයට බාරවී තිබේ. එම වෙඩි තැබීම සම්බන්ධව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දේශබන්දු මහතා අත්අඩංගුවට ගැනීමට ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම්
වැසි තත්ත්වය වැඩි වේ
චම්පිකා මුතුකුඩ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුම් සහිත වැසී ඇති වේ . බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට
වැසි තත්ත්වය වැඩි වේ Read More »
ටීනියා දිලීර ආසාදනය රජරට බිලි ගනී.
කිත්සිරි වනසිංහ අනුරාධපුර ටීනියා දිලීර ආසාදනය වසංගතයක් ලෙස රජරට ප්‍රදේශය පුරා පැතිරෙමින් පවතින බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරි හේමා වීරකෝන් මහත්මිය ප්‍රකාශ කළාය. කාන්තා පිරිමි හෝ වයස් සීමාවකින් තොරව පැතිර යන මෙම දිලීරය ආසාදනය වීමේ ප්‍රවනතාව වැඩි වී ඇත්තේ ප්‍රජාව ඒ සදහා නිවැරදි ප්‍රතිකාර වලට යොමු නොවීම හේතුකොට ගෙන බවද
ටීනියා දිලීර ආසාදනය රජරට බිලි ගනී. Read More »
“ගෝලීය ප්‍රතිචක්‍රීකරණ දිනය” සමරමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමට විද්‍යුත් ත්‍රීරෝද රථයක්
ලක්මිණි නදීෂා – කොළඹ අද (18) දිනට යෙදෙන “ගෝලීය ප්‍රතිචක්‍රීකරණ දිනය” (World Recycling Day) සමරමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා පරිසර හිතකාමී විද්‍යුත් ත්‍රීරෝද රථයක් (Electronic Tree-Wheeler – E-Tuk) හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක් අද(18) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය අවම කරමින් තිරසර අපද්‍රව්‍ය කළමනාකරණය, අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නවීන තාක්ෂණය යොදා
පළාතම ගද ගස්සන පුත්තලම මූලික රොහලේ උතුරන වැසිකිලි,,
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ පුත්තලම මූලික රෝහලේ වැසිකිලි පද්ධති මාස කිපයක සිට උතුරා යාම හේතුවෙන් නේවාසික ප්‍රථිකාර ලබන රෝගීන් , රෝහල් කාර්ය මණ්ඩලය හා අවට ජනතාව දැඩි පිඩාවකට පත් කර තිබේ එහෙත් වගකිව යුතු බලධාරීන් කිසිදු විසඳුමක් ලබා නොදිමත් සමග බරපතල ගැටළු රැසක් උද්ගතව ඇති බව ප්‍රදේශවාසීහු කියති. දිගින් දිගටම පුත්තලම මූලික රෝහලේ වැසිකිලි
පළාතම ගද ගස්සන පුත්තලම මූලික රොහලේ උතුරන වැසිකිලි,, Read More »
විදෙස් සංචාරකයින්ට ලබා දෙන සේවාවල ගුණාත්මකභාවය වැඩි කිරීමට අවධානය
ලක්මිණි නදීෂා – කොළඹ ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ඉදිරියට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ඊයේ(17) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති
විදෙස් සංචාරකයින්ට ලබා දෙන සේවාවල ගුණාත්මකභාවය වැඩි කිරීමට අවධානය Read More »
වැලිගම තරංග ගුණරත්න වැලිගම කප්පරතොට ප්‍රදේශයේ පිහිටි කසල අංගනය හේතුවෙන් පාරිසරික සහ සෞඛ්‍ය හා තවත් නොයෙකුත් ගැටලු රැසක් පැන නැගී ඇති බවත් ඒ සඳහා විසඳුමක් ලෙස මෙම කසල අංගනය හුදෙකලා ප්‍රදේශයකට රැගෙන යන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති වැලිගම නගර සභාව මගින් පවත්වාගෙන යන මෙම කැලි කසල අංගනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම කප්පරතොට ප්‍රදේශයේ
