දිස්ත්‍රික්ක පහක් සඳහා නාය යාමේ අනතුරු ඇඟවීම්
(යසංග මහවිතාන) ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක පහක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. නිරිත දිග මෝසම් වැහි සමය ආරම්භ වීමත් සමගම පවතින අධික වර්ෂාපතනය සහිත කාලගුණයහේතුවෙන් දිස්ත්‍රික්ක පහක් නායයාමේ තර්ජනයට මුහුණ පෑ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ. එම දිස්ත්‍රික්ක පහ සඳහා කහ […]
දිස්ත්‍රික්ක පහක් සඳහා නාය යාමේ අනතුරු ඇඟවීම් Read More »
