Truth News

ලෝක මූයි තායි ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකා පදක්කම් රැසක්

ලක්මිණි නදීෂා – කොළඹ  තායිලන්තයේ පැවති 20 වන ලෝක මූයි තායි ශූරතා තරගාවලියේ දී රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ශ්‍රී ලංකා මූයි තායි ක්‍රීඩකයන් ඊයේ(19) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .             ලෝක මූයි තායි සම්මේලනය විසින් සංවිධානය […]

ලෝක මූයි තායි ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකා පදක්කම් රැසක් Read More »

පිරිමින් පසුපස එන බෝදිලිමා

සංජීවනී පද්මසේන කාලය තත්පරයෙන් තත්පරය තටු ලැබී ඉගිල යද්දී ලෝකය තාක්ෂණය අතින්ද, විද්‍යාව අතින්ද බොහෝ දියුණුවට පත්වී ඇත. ඒ සමඟම සමාජයීය, පාරිසරික හා සංස්කෘතිකමය වශයෙන් ද බොහෝ දේවල් වෙනස් වී තිබේ. අද වනවිට පාළු මංමාවත් දුලබය. ඉතා කෙටි දුරක්වත් පයින් යන්නන් අවමය. නාන තොටවල්, තුංමංසලවල් පාළු මංකඩවල්, රූස්ස ගස්, යදම් ලෙස වැල් එල්ලුනු භයනක නුග

පිරිමින් පසුපස එන බෝදිලිමා Read More »

තායිලන්තයේ වීසා රහිතව රැඳී සිටිය හැකි කාලය අඩු කෙරේ 

ලක්මිණි නදීෂා – කොළඹ  ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා තායිලන්තයේ වීසා රහිතව රැඳී සිටීමේ කාලය දින 60 සිට දින 30 දක්වා අඩු කිරීමට නියමිත බව බැංකොක් පෝස්ට් වාර්තා කරයි. තායිලන්තයේ සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයට අනුව නීතිවිරෝධී ව්‍යාපාර වීසා නිදහස් කිරීමේ ක්‍රමය ගසාකෑමේ අවදානම මැඩපැවැත්වීම සඳහා මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත්, රෙගුලාසි වෙනස් කිරීම

තායිලන්තයේ වීසා රහිතව රැඳී සිටිය හැකි කාලය අඩු කෙරේ  Read More »

පාදුක්කේදී සිදුවුණු දුම්රිය අනතුර

නික්කි රණසිංහ  පාදුක්ක, ලියන්වල, තුත්තිරිපිටිය ප්‍රදේශයේදී ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අද (20) දින අනතුරක් සිදුවී තිබේ. ජීප් රථය දුම්රිය හරස් මාර්ගයකින් ඇතුළු කිරීමට යාමේදී, කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබුණු දුම්රියක ගැටී ඇත. අනතුරින් පසු සුළු තුවාල ලැබූ ජීප් රථයෙහි ගමන් කළ තැනැත්තා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන ලදී. අනතුර සිදුවන

පාදුක්කේදී සිදුවුණු දුම්රිය අනතුර Read More »

ශිෂ්‍යත්ව විභාගයේ නැවත පරීක්ෂණ ප්‍රතිඵල සමඟ පාසල් අයදුම් කිරීම ගැන දැනුම්දීමක්

නික්කි රණසිංහ 2024 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂණ ප්‍රතිඵල මේ වනවිටත් නිකුත් කර ඇති බවත් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීමට දැන් හැකියාව ඇති බවත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි. අයදුම්පත් මේ වනවිටත් අයදුම්පත්‍ර පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති අතර 5 ශ්‍රේණිය ඉගනුම ලැබූ පාසලේ විදුහල්පතිගෙන් එම

ශිෂ්‍යත්ව විභාගයේ නැවත පරීක්ෂණ ප්‍රතිඵල සමඟ පාසල් අයදුම් කිරීම ගැන දැනුම්දීමක් Read More »

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහනක් පල්ලෙකැලේ දී.  

මොහොමඩ් ආසික්  පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා කටයුතු ඒකකය මගින් සංවිධනය  කරනු ලබන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන අද (20) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම සැමරුම් වැඩසටහනේදී මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 38 තුළ තම ස්වශක්තියෙන් යුතුව නැගී සිටින ලද දිරිය කාන්තා ව්‍යවසයිකාවන් 38 දෙනෙකු ඇගයීමට ලක් කරමින් සම්මාන

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහනක් පල්ලෙකැලේ දී.   Read More »

පළාත් පාලන මැතිවරණයට දින නියම වෙයි

ලක්මිණි නදීෂා, කොළඹ 2025 පළාත් පාලන මැතිවරණය 2025.05.06 දින පැවැත්වෙන බැව් මැතිවරණ කොමිසම විසින් දැනුම් දී තිබේ.

පළාත් පාලන මැතිවරණයට දින නියම වෙයි Read More »

වැසි වැඩි වේ

චම්පිකා මුතුකුඩ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත් වලත්, ගාල්ල මාතර සහ මන්නාරම දිස්ත්‍රික්ක වලත් පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇත.බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක මද වැසි ඇති විය හැක.   නැගෙනහිර

වැසි වැඩි වේ Read More »

අක්කර 15-20 ඉක්මවූ වැලිගම කුණු කන්ද

වැලිගම  තරංග ගුණරත්න  වැලිගම  කප්පරතොට ප්‍රදේශයේ  පිහිටි  කසල අංගනය හේතුවෙන්  පාරිසරික සහ සෞඛ්‍ය  හා නොයෙකුත් ගැටලු රැසක් පැන නැගී ඇති බවත් ඒ සඳහා විසඳුමක් ලෙස  මෙම  කසල අංගනය හුදෙකලා ප්‍රදේශයකට රැගෙන යන ලෙස  ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති වැලිගම නගර සභාව මගින්  පවත්වාගෙන යන  මෙම කැලි කසල අංගනය  ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ  වැලිගම  කප්පරතොට   ප්‍රදේශයේ  පිහිටා

අක්කර 15-20 ඉක්මවූ වැලිගම කුණු කන්ද Read More »

මාර්ගය වසා දැමූ බියර් කන්ටේනරය

නික්කි රණසිංහ,රන්ජන් මඩගම්මන කන්ටේනර් රථයකින් විසිවුණු  බියර් තොගයක් නිසා අද දින (19) කෙටි වේලාවකට රත්නපුර අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය අවහිර විය රත්නපුර  අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ ඇහැලියගොඩ මීන්නාන ප්‍රදේශයේදී බියර් තොගයක් රැගත් ප්‍රයිම් මුවර් රථයක් අනතුරට ලක්වීමෙන්  බියර්   තොගය සම්පුරිණයෙන්ම ප්‍රධාන මාර්ගය  අවහිර වන සේ විසිරි යාමට ලක් විය.මෙහි දී ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක් රොක් වී බියර් 

මාර්ගය වසා දැමූ බියර් කන්ටේනරය Read More »