Truth News

රට මැදින් මතුවූ දහනව වන සියවසේ බ්‍රිතාන්‍ය කදවුර සහ වෙඩි බෙහෙත් ගබඩාව

  නාඋල – ඉන්දික අරුණ කුමාර විදේශීය ආක්‍රමණ හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනාවරණය වන කරුණු කාරණා දෙස බැලු කළ ඒ ඒ ජාතින්ට අනන්‍ය වූ බොහෝ දේ ලාංකික ජන සමාජය තුළ මුල් බැසගෙන ඇති බව රහසක් නොවේ. පෘතුගීසින්, ලන්දේසීන් මෙන්ම බ්‍රිතාන්‍යයන් සම්බන්ධයෙන් ද ඇත්තේ එවැනී වු අතීතයකි. ශ්‍රී ලංකාව සිලෝන් බවට පත්වන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේය. ඒ […]

රට මැදින් මතුවූ දහනව වන සියවසේ බ්‍රිතාන්‍ය කදවුර සහ වෙඩි බෙහෙත් ගබඩාව Read More »

ගාසා තත්ත්වය ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය 

ලක්මිණි නදීෂා – කොළඹ  මේ වන විට ගාසා තීරයට ඊශ්‍රායලය විසින් දැඩි ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඇතිවී තිබෙන අයහපත් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටි බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. එම තත්ත්වය තවදුරටත් තීව්‍ර කිරීමට තුඩු දෙන කිසිදු ක්‍රියාමාර්ගයකින් වළකින ලෙස සියලු පාර්ශ්වවලින් ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටී. නුදුරේදීම

ගාසා තත්ත්වය ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය  Read More »

බස් රථ දෙකක් එකට ගැටී තිස් දෙනෙකුට තුවාලයි

යසාංග මහවිතාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් එකට ගැටීමෙන් පුද්ගලයන් තිස් දෙනෙකුට  වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. කොළඹ නුවර මාර්ගයේ, වරකාපොල ,දුම්මලදෙණිය ප්‍රදේශයේ දී මෙම බස් රථ දෙක මුහුණට මුහුණ ගැටී ඇත. කොළඹ මහනුවර අතර ධාවනය වන මහනුවර – දෙහිවල සහ කල්මුණේ – කොළඹ බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව ප්‍රාදේශීය

බස් රථ දෙකක් එකට ගැටී තිස් දෙනෙකුට තුවාලයි Read More »

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් කර්මාන්තයට නිල වෙබ් අඩවියක්

නික්කි රණසිංහ  සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් නිශ්පාදකයන්ට මේ වනවිට නිල වෙබ් අඩවියක් හඳුන්වා දී ඇත. ඒ අවශ්‍ය තොරතුරු හුවමාරු කරගැනීම සඳහා වන අතර මෙමඟින් දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළට ද පිවිසීමේ හැකියාව තිබේ. මෙම වෙබ් අඩවිය එළිදැක්වීම සිදු කෙරුණේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙනි. සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් කර්මාන්ත විසින් මෙරට ඇඟළුම්

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් කර්මාන්තයට නිල වෙබ් අඩවියක් Read More »

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් කර ඇත්තේ 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් Pro Care (Pvt) Ltd සහ Shade of Procare (Pvt) Ltd යන සමාගම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගොස් ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්ණය කර

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක් Read More »

ලෝක ජල දිනය අදයි

නික්කි රණසිංහ  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 22 වනදා ලෝක ජල දිනය යනුවෙන් නම් කර තිබේ. මේ වසරේ ගෝලීය තේමා පාඨය “ග්ලැසියර සුරැකීම”යි. ග්ලැසියරවල 69%ක්ම ගබඩා වී ඇත්තේ ලෝකයේ ඇති නැවුම් ජලය බැවින්, ජීවය පවත්වා ගැනීම සඳහා මෙන්ම ජල චක්‍රය පවත්වා ගැනීම සඳහා ද ග්ලැසියර සිදු කරන ඉතා වැදගත් කාර්යභාරය ඉස්මතු කරයි. ඕස්ට්‍රේලියාව

ලෝක ජල දිනය අදයි Read More »

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසල වෙඩි තැබීමක්

වැලිගම  තරංග ගුණරත්න  දෙවුන්දර ශ්‍රි විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ  (21) දින  රාත්‍රි  සිදුකල වෙඩි තැබිමකින් එම ප්‍රදේශයේම පදිංචි  තරුණයන්  දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි ගන්දර පොලිසිය පවසයි (21 ) දින  රාත්‍රී 11 :45 ට පමණ  මෙම වෙඩිතැබීම සිදුව ඇතිි බවට පොලිසිය පවසයි.මෙ වෙඩි තැබිමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවිනුවර සිංහාසන පාරේ පදිංචිව සිටි

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසල වෙඩි තැබීමක් Read More »

පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් මිහින්තලයේදී

ලක්මිණි නදීෂා – කොළඹ  2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලේදී පැවැත්වීමට තීරණය කර තිබේ. මෙවර පොසොන් උත්සවය මිහින්තලේදී පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ පැවසූහ. 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිලිබඳ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී අද(21) පැවති සාකච්ඡාවේ දී උන්වහන්සේ මේ

පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් මිහින්තලයේදී Read More »

ප්‍රදේශ කිහිපයකට තද වැසි

චම්පිකා මුතුකුඩ අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව ,මධ්‍යම ,වයඹ සහ උතුරු පළාත් වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසී  ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට

ප්‍රදේශ කිහිපයකට තද වැසි Read More »

ලාංකිකයන් පසුගිය වසරට වඩා මේ වසරේ අසතුටින්ද?

ලක්මිණි නදීෂා – කොළඹ 2025 ලෝක සතුට වාර්’තාවේ ශ්‍රී ලංකාව 133 වන ස්ථානයට වැටී ඇති අතර එය 2024 සංස්කරණයේ 128 වන ස්ථානයෙන් පහත වැටී ඇත ගැලප් සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්’ධන විසඳුම් ජාලය සමඟ එක්ව ඔක්ස්ෆර්’ඩ් විශ්ව විද්‍යාලයේ යහපැවැත්ම පර්’යේෂණ මධ්‍යස්ථානය විසින් ඊයේ (20) ප්‍රකාශයට පත් කරන ලද මෙම වාර්’තාව, රටවල් 147 කින් ස්වයං –

ලාංකිකයන් පසුගිය වසරට වඩා මේ වසරේ අසතුටින්ද? Read More »