Truth News

දරුවන්ගේ සතුට වෙනුවෙන් කැපවුණු දෙමාපියන් පිරිසක් 

ලක්මිණි නදීෂා  ඇති හැකි හෝ වේවා නැති බැරි හෝ වේවා සෑම දෙමව්පියෙකුගේම ජීවිත වල තියෙන ලොකුම අරමුණක් තමයි තමන්ගේ දරුවන් හොඳ තැනකට ගෙන ඒම. ඒ ගමනෙදි ඔවුන්ව අධ්‍යාපනයෙන් වගේම ගුණ ධර්ම වලින් පොහොසත් කිරීම වැඩිහිටියන් විදිහට අපි  හැමෝගෙම වගකීමකි . මේ වෙනුවෙන් විවිධ අවස්ථා අපිට යොදාගන්න පුළුවනි. මේ කල්පිටිය පනියඩිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කොට්ඨාසයේ […]

දරුවන්ගේ සතුට වෙනුවෙන් කැපවුණු දෙමාපියන් පිරිසක්  Read More »

යෝෂිත සමඟ පැමිණි පිරිස හඳුනාගැනේ.

යසංග මහවිතාන කොළඹ යුනියන් පෙදෙසේ ,පාක් වීදියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක  22 වෙනිදා අළුයම ඇතිවූ ගැටුමට සම්බන්ධ  සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි. එදින යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් විසින්  එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරදී   තිබුණි. සිද්ධියෙන් අදාල ආරක්ෂක නිලධාරියා තුවාල ලබා තිබේ. යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ සමග මේ පිරිස ඊයේ (22) අලුයම

යෝෂිත සමඟ පැමිණි පිරිස හඳුනාගැනේ. Read More »

රටට ඩොලර් එන නිරතුරු-සංචාරක පුරකි සොඳුරු

සංජීවනි පද්මසේන හරිත තුරු නිම්නයන් මැද, සුනිල්වන් දියදහරා ඇද හැලෙන කඳු ශිඛර දසතය. නිල් තුරුගොමු වියන් මැදින් හමා යන සීතල සුළඟේ නැළවෙන සුවහසක් පුෂ්පයන් බැලූ බැලූ අතය. මිහිරැති තුරුඵල රස විඳිමින් සිය කූජනයෙන් දෙසවන් පිනවන පක්ෂී රෑන් සුන්දරත්වයෙන් පිරිපුන්ය. ඉපැරණි පෞරාණික දාගැබ්, නටඹුන්, වෙහෙරවිහාර මැද ආඩම්බරයෙන් හිස ඔසවා සිටින ඓතිහාසික ස්ථාන බොහෝය. මෙලෙසින් සඳහන් කළේ

රටට ඩොලර් එන නිරතුරු-සංචාරක පුරකි සොඳුරු Read More »

කිරි කැටි සිහිනයක අලුත් බලාපොරොත්තුවක්

බුද්ධික වීරසිංහ ලංකාවේ රෝහලක  ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව කොළඹ කාසල් රෝහලේ ස්ථාපිත කර තිබේ. මේ බව සඳහන් කළේ එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරායන මහතාය. මෙම ශුක්‍රාණු බැංකුව මගින් පිරිමි පාර්ශ්වයේ මද සරුභාවය නිසා දරුඵල අහිමි කාන්තාවන් සදහා දරුවන් ලබා ගැනීමට අවශ්‍ය ධාතු ලබා ගැනීමට හැකියාව පවතී. එහිදී ඉතා රහ පෞද්ගලිකත්වය  හා රහසිගත

කිරි කැටි සිහිනයක අලුත් බලාපොරොත්තුවක් Read More »

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘MURASAME’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ලක්මිණි නදීෂා – කොළඹ  ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් MURASAME’ ඊයේ ( 22) කොළඹ වරායට සේන්දු විය. ඒ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහාය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් ‘MURASAME’ නෞකාව, දිගින් මීටර් 151ක් හා නැව්

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘MURASAME’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි Read More »

ඉන්දියාවෙන් ගෙනා රුපියල් කෝටි දෙකකට අධීක එන්සාල්,තහනම් කෘමිනාශක මත් පෙති,ගබ්සා එන්නත් ඇතුළු දෑ අත්අඩංගුවට

හිරාන්  ප්‍රියංකර ,පුත්තලම ඉන්දියාවෙන් ගෙනා රුපියල් කෝටි දෙකකට අධීක එන්සාල්,තහනම් කෘමිනාශක මත් පෙති,ගබ්සා එන්නත් ඇතුළු දෑ අත්අඩංගුවට

ඉන්දියාවෙන් ගෙනා රුපියල් කෝටි දෙකකට අධීක එන්සාල්,තහනම් කෘමිනාශක මත් පෙති,ගබ්සා එන්නත් ඇතුළු දෑ අත්අඩංගුවට Read More »

යෝධ කිඹුලෙක් පුංචිකුලමට ඇවිත්

තිරප්පනේ සමන් පෙරේරා තිරප්පනේ වනජීවී බීට්ටුවට අයත් පුංචිකුලම ගම්මානයට ඉකුත් 22  වනදා රාත්‍රීයේ පැමිණි විශාල කිඹුලෙකු අල්ලාගෙන මිහින්තලේ අභයභූමිය වෙත ආරක්ෂිතව මුදා හැරීමට තිරප්පනේ  වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ. මෙම කිඹුලා දිගින් අඩි 8 අඟල් 8 ක් පමණ වන බව වනජීවී නිලධාරීහු කීහ. පුංචිකුලම අවට වූ වැවකින් රාත්‍රී කාලයේ ගම්මානයට පැමිණ ආපසු යෑමට නොහැකි වී

යෝධ කිඹුලෙක් පුංචිකුලමට ඇවිත් Read More »

  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්  දුරකථන  23ක් සමග දැලේ

 රංජන් මඩගම්මන  අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2850 ක්,ගංජා මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1260 ක්,සහ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයන රුපියල් 1,31,500 (එක් ලක්ෂ තිස් එක්දහස් පන්සියයක්) මුදලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කුරුවිට පොලිසියේ අපරාධ අංශය සමත් විය.       සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථන විසි  තුනක් (23) ද සොයාගන්නා ලදී.   එම ජංගම දුරකථන විවිධ ප්‍රදේශවලින් සොරකම් කරගන්නා

  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්  දුරකථන  23ක් සමග දැලේ Read More »

ඡන්ද පැමිණිලි සඳහා නව යෙදවුමක්

යසංග මහවිතාන පළාත් පාලන මැතිවරණයට සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක්  ඊයේ  (22) මැතිවරණ කොමිෂන් සභාව විසින්  හඳුන්වා දෙන ලදී. නමින් මෙම යෙදවුම EC EDR වේ.  මැතිවරණ පැමිණිලි විධිමත් හා නවීන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි, EC EDR ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කර ඇත.එය හඳුන්වා දෙන ලද්දේ මැතිවරණ කොමිසමේදීය. මහජනතාවට

ඡන්ද පැමිණිලි සඳහා නව යෙදවුමක් Read More »

වැසි ප්‍රදේශ කිහිපයකට පමණයි.

අද දින  බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත්  ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.     බස්නාහිර ,සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.   ගිගුරුම්

වැසි ප්‍රදේශ කිහිපයකට පමණයි. Read More »