මිහින්තලේ – වැවෙයි කැලේ
කිත්සිරි වනසිංහ අනුරාධපුර ප්‍රාදේශීය සභාවේ නිසි කසල කළමනාකරණයක් නොමැති කමින් මිහින්තලේ නගරය දිනෙන් දින අපවිත්‍ර පරිසරයක් බවට පත් වෙමින් පවතී. විශේෂයෙන් මිහින්තලේ බස්නැවතුම්පොළ හා ඒ අවට වටපිටාව දැඩි අපවිත්‍ර බවින් යුක්ත අතර නගරයේ ජලය බැස යාමට ඇති කාණු පද්ධතිය ද ඉවතලන ප්‍ලාස්ටික් ඇසුරුම් වලින් පිරී පැවතීම නගරයේ අලංකාරය නැතිවීම මෙන්ම ජලය එක් රැස්ව පැවතීමෙන් මැසි […]
මිහින්තලේ – වැවෙයි කැලේ Read More »
