ලංකාවේ කණ්ඩායමක් ප්‍රථම වරට ආසියානු පැරා ත්‍රෝ බෝල් තරගාවලියට
අජිත්ලාල් ශාන්තඋදය පා සහ දෙපා අහිමි ක්‍රීඩකයින් නව දෙනෙකුගෙන් යුතු ජාතික පැරා ත්‍රෝ බොල් කණ්ඩායම මේ මස (මාර්තු) 28,29,30 යන දිනවල කාම්බෝජයේ පැවැත්වෙන පළමුවන ආසියානු පැරා ත්‍රෝ බොල් තරගාවලියට සහභාගිවීම පිණිස 27දා දිවයිනෙන් පිටත්වීමට නියමිතය. ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ සහ සේවය කරන යුද්දයේදි පාදයක් සහ පාද දෙකම අහිමි රණවිරුවන් නව දෙනෙකුගෙන් ජාතික […]
ලංකාවේ කණ්ඩායමක් ප්‍රථම වරට ආසියානු පැරා ත්‍රෝ බෝල් තරගාවලියට Read More »
