දේශපාලන පිල්ලි තවත් රාජ්‍ය ආයතන වල හොල්මන් කරනවා
කිත්සිරි වනසිංහ අනුරාධපුර පසුගිය රජයන්වල කටයුතු කළ දේශපාලන පිල්ලි තවදුරටත් රාජ්‍ය ආයතනවල හොල්මන් කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා ලබා දෙන උපදෙස් හා නියෝග ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයක් රාජ්‍ය ආයතන තුළ පවතින බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියන් පැවසූහ. ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවීම ආණ්ඩුවට පමණක් නොව ජනතාවටද අහිතකර […]
දේශපාලන පිල්ලි තවත් රාජ්‍ය ආයතන වල හොල්මන් කරනවා Read More »
