රිළවුන් අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතිය මහනුවරින් ඇරඹෙයි
මොහොමඩ් ආසික් කෘෂිකාර්මික වගාවන්ට බරපතල ලෙස හානි සිදු කරන රිළවුන් ආරක්ෂිතව අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 100 ( මිලියන 10) ක මුදලත් ලබා දීමට මධ්‍යම පළාත් සභාව ඉදිරිපත්ව සිටියි. මෙරට ගොවිතැනට විශාල ලෙස හානි සිදු කරන රිළා උවදුර මැඩීම සඳහා වත්මන් රජය විවිධ යෝජනා ඉදිරිපත් කළ අතර එහි එක් පියවරක් ලෙස වන සතුන් […]
රිළවුන් අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතිය මහනුවරින් ඇරඹෙයි Read More »
