මාරක රිය අනතුරින් තිදෙනෙකු තුවාල ලබයි. එක් අයෙකුට බරපතලයි
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ මදුරන්කුලිය සෙම්බැට්ට ප්‍රාදේශයෙ 27 දින දහවල් සිදුවු ලොරි මෝටර් රථ අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත් එයින් බරපතල තත්වයෙ සිටි එක් අයකු පුත්තලම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවත් මදුරන්කුලිය පොලිසිය පවසයි. පුත්තලම දෙස සිට මෝටර් රථය හලාවත දෙසට ගමන් කරමින් සිට ඇති බවත් විදුලි උපකරණ රැගත් […]
මාරක රිය අනතුරින් තිදෙනෙකු තුවාල ලබයි. එක් අයෙකුට බරපතලයි Read More »
