රාමසාන් සමරමින් මක්කමට ජන ගඟක්
ලක්මිණි නදීෂා – කොළඹ ශුද්ධ වූ රාමසාන් මාසයේ වැදගත්ම රාත්‍රිය ලෙස සැලකෙන ‘ලයිලතුල් කද්ර්’ 27 වන දින රාත්‍රියයි. එදිනට මිලියන සංඛ්‍යාත මුස්ලිම් ජනකායකගේ සහභාගීත්වයෙන් ශුද්ධ වූ මක්කා නගරයේ ශුද්ධ වූ හරාම් ෂරීෆ්හිදී සමරනු ලබයි. ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා ජන ගඟක් එක්රැස් වූ මෙවර කිලෝමීටර් 3 ඉක්මවන පෝලිම්වල ජනතාව රැඳී සිටින දර්ශන මාධ්‍ය හරහා නිකුත් වී […]
රාමසාන් සමරමින් මක්කමට ජන ගඟක් Read More »
