Truth News

ආහාර සුරක්ෂිතතාවයෙන් යුත් දේශයක් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ජාතික වැඩසටහනක්

හේවාහැට-චම්පික දසනායක  ආහාර සුරක්ෂිතතාවයෙන් යුත් දේශයක් යන තේමාව යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන ” එක මිටට ගොවිබිමට ” ජාතික වැඩසටහනට සමගාමීව ගොවි ජනතාව දැනුවත් කිරීමේ ප්‍රායෝගික වැඩසටහනක් පසුගිය 28දා මහනුවර දිස්‌ත්‍රික්‌කයේ දෙල්තොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නවනැළිය කෘෂිකාර්මික ගම්මානයේදී පැවැත්විණ   මහනුවර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ගම්මාන අතරින් ප්‍රමුඛතම ප්‍රදේශයක් වන නවනැළිය කොට්‌ඨාසයේ ගොවි ජනතාව වගා […]

ආහාර සුරක්ෂිතතාවයෙන් යුත් දේශයක් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ජාතික වැඩසටහනක් Read More »

ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘත කරයි

(යසංග  මහවිතාන) ඉහළ කොත්මලේ ජලාශයේ දොරටුවක්  විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ප්‍රකාශ කරයි. ඉහළ කොත්මලේ ජලාශය මහවැලි ගඟේ අතු ගංගාවක් වන කොත්මලේ ඔය මගින් පෝෂණය වන ජලාශයකි. දිගින් කිලෝමීටර් හැත්තෑවක් පමණ වන කොත්මලේ ඔය හෝර්ටන් තැන්නෙන් ආරම්භ වේ. ඉහළ කොත්මලේ ජලාශයේ මෙම ජලපෝෂකවලට තව දුරටත් වැසි ලැබුණොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව

ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘත කරයි Read More »

ජපානයේ භූමිකම්පාවක්

බුද්ධික වීරසිංහ ජපානයේ හොක්කයිඩෝ දූපතේ භූකම්පනයක් ඇතිව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. මෙම භූමි කම්පනය රික්ටර් මාපකයේ 6.1ක අගයකින් යුත් භූ කම්පන තත්ත්වයක් බව වාර්තා වේ. හොක්කයිඩෝ හී නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මෙම භූ කම්පනය සිදුව තිබේ. කෙසේ නමුත් භූ කම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරක අවදානමක් නොමැති බව කියැවේ.  හානි පිළිබඳවද කිසිවක් වාර්තා වී නොමැත.

ජපානයේ භූමිකම්පාවක් Read More »

නිරිත දිග කොටසේ වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙන ලකුණු

(චම්පිකා මුතුකුඩ) දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දින සිට ක්‍රමයෙන් අඩුවෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.   බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ  වයඹ පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ     ඌව පළාතේත් අම්පාර සහ  මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි

නිරිත දිග කොටසේ වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙන ලකුණු Read More »

පියාගේ ඝාතනයෙන් පසු දුව අතුරුදහන්

( ලසන්ත නිරෝෂණ පෙරේරා) කලවාන පොලිස් බල ප්‍රදේශයේ නාවලකන්ද හෙට්ටිකන්ද ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් කපා 58 හැවිරිදි පුද්ගලයෙකු  ඔහුගේ නිවෙස තුළ ඝාතනය කර ඇතැයි  පොලුසිය පවසයි. අද .31 වනදා  දහවල්  12 ට පමණ කලවාන පොලිස් ස්ථානයට ලද නිර්නාමික දුරකතන පණිවිඩයකට අනුව පොලිසිය විසින්   හෙට්ටිකන්ද නාවලකන්ද කලවාන ලිපිනයේ පදිංචිව සිටි සුප්පයියා දොරේරාජ්  ගේ සිරුර ඔහුගේ නිවසේ තිබියදී

පියාගේ ඝාතනයෙන් පසු දුව අතුරුදහන් Read More »

කොවිඩ් හදන ඔමික්‍රෝන් අනු ප්‍රභේද ශ්‍රී ලංකාවෙන් සොයාගැනේ.

(බුද්ධික වීරසිංහ) ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද සංක්‍රමණය වී ඇති බව  වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදුකළ පරීක්ෂණ වලින් තහවුරු වී ඇති පරිදි ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය

කොවිඩ් හදන ඔමික්‍රෝන් අනු ප්‍රභේද ශ්‍රී ලංකාවෙන් සොයාගැනේ. Read More »

තද සුළං පිළිබඳ විශේෂ අනතුරු හැඟවීම

(බුද්ධික වීරසිංහ) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමක් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය  විසින් අද උදෑසන 8.30 සිට හෙට (ජුනි 01) දින උදෑසන 8.30 වන තෙක් බලපැවැත්වෙන පරිදි  විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත. එම නිවේදනයට අනුව බස්නාහිර,

තද සුළං පිළිබඳ විශේෂ අනතුරු හැඟවීම Read More »

වසර විස්සක සිර දඬුවම් ලැබූ මහින්දානන්දටත් විශ්‍රාම වැටුපක්

(යසංග මහවිතාන) මහින්දානන්ද අලුත්ගමගේ  මහතාට වසර විස්සක  බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම  ඔහු විශ්‍රාම වැටුපට හිමිකම් කියන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. හිටපු අමාත්‍යවරයාට බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම වුවද  ඔහුගේ විශ්‍රාම වැටුප කප්පාදුවකින් තොරව දිගටම හිමිවන බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප පනත අනුව සිර දඬුවම් විඳින හිටපු

වසර විස්සක සිර දඬුවම් ලැබූ මහින්දානන්දටත් විශ්‍රාම වැටුපක් Read More »

2026 වසරේ බැංකු සහ රජයේ නිවාඩු දින ගැසට් කෙරේ 

(ලක්මිණි නදීෂා)  2025 මැයි 27 වන අඟහරුවාදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ශ්‍රී ලංකා රජය 2026 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු ලැයිස්තුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. 1971 අංක 29 දරන නිවාඩු පනතේ 04 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නිවේදනය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.

2026 වසරේ බැංකු සහ රජයේ නිවාඩු දින ගැසට් කෙරේ  Read More »