මියන්මාරයේ භූකම්පනය ජීවත 144ක බිලි ගනී
ලක්මිණි නදීෂා මියන්මාරයේ මැන්ඩලේ නගරය ආසන්නයේ ඇති වූ රික්ටර් පරිමාණයේ 7.7 ක භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 144 දෙනෙකු මිය ගොස් 730 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට හමුදා රජයේ ප්‍රධානියා පවසයි. රිච්ටර් මාපකයේ 6.4 ක ප්‍රබල පසු කම්පනයක් මියන්මාරයට ද ඇති වූ අතර තායිලන්තයට සහ චීනයට එම කම්පන දැනී ඇත. බැංකොක්හි ගොඩනැගිලි කඩා […]
මියන්මාරයේ භූකම්පනය ජීවත 144ක බිලි ගනී Read More »
