Truth News

මදුරුවන් තුරන් කරමු-ඩෙංගු රෝගය පරාජය කරමු”

නික්කි රණසිංහ ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීම අරමුණු කරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් තෙදින වැඩසටහනක් සංවිධානය කර තිබුණි. ඒ මාර්තු 27, 28 සහ 29 යන දිනවල දීය.  කොළඹ මහ නගර සීමාව ඇතුළු ගම්පහ, කළුතර, මාතර, මාතලේ, මඩකලපුව, රත්නපුර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් කෙරුණු මෙම වැඩසටහනෙහි තේමා පාඨය වූයේ “ මදුරුවන් තුරන් කරමු-ඩෙංගු රෝගය […]

මදුරුවන් තුරන් කරමු-ඩෙංගු රෝගය පරාජය කරමු” Read More »

ලාංකික YouTube කලාව අතික්‍රමණය කළ Wild Cookbook

ලක්මිණි නදීෂා  මෙරට ඇති බොහෝ විද්‍යුත් නාලිකාවල You Tube නාලිකා වලට පවා ගැනීමට නොහැකිවූ අති විශාල දෙස් විදෙස් ග්‍රාහක ප්‍රතිචාරයක් ලබා ගනිමින් ලංකාවේ අංක එකේ යූ-ටියුබ් නාලිකාව වීමට Wild Cookbook’ට හැකි වෙයි. ඒ එම යූ ටියුබ් නාලිකාවේ ග්‍රාහක සංඛ්‍යාව මිලියන 10 පසු කිරීමට ඊයේ (28) හැකි වීමත් සමඟයි. ‘Wild Cookbook’ යූ ටියුබ් නාලිකාව මෙරට තරුණ

ලාංකික YouTube කලාව අතික්‍රමණය කළ Wild Cookbook Read More »

භූ කම්පනයෙන් මියගිය පිරිස 1000 ඉක්මවයි

ලක්මිණි නදීෂා  මියන්මාරයට බලපෑ දැඩි භූ කම්පන තත්වයෙන් 1,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ දින ඇති වූ රික්ටර් මාපකයේ එකක් 7.7 ක භූමිකම්පාව අසල්වැසි රටවලට ද දැනුණු අතර මෙහිදී ගොඩනැගිලි රැසක් විනාශ වී ඇත. මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ සහ භූමිකම්පාවේ අපිකේන්ද්‍රයට ආසන්නතම නගරයෙන් බොහෝ මරණ සංඛ්‍යාවක් වාර්තා වේ.

භූ කම්පනයෙන් මියගිය පිරිස 1000 ඉක්මවයි Read More »

“බෝ නොවන රෝග අඩුවෙන් වැළදීමේ රහස අපේ ආහාර රටාවයි’. ලග්ගල ගැමියෝ කියති

 නාඋල ඉන්දික අරුණ කුමාර   අවුරුද්දට මුල පුරද්දිම ලග්ගල ගැමි  කෑම රැසක් නිවසේ දීම සකසා  ගමු.   සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද යනු ලාංකේය ජන සමාජය තුළ පවත්නා උත්සව අතර සුවිශේෂි උත්සවයකි. වසර ගණනාවක් තිස්සේ චාරිත්‍රවාරිත්‍ර වලින් පිරි අපේ රටේ අළුත් අවුරුදු චාරිත්‍ර අතර ආහාර වලට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. පොදුවේ ගත් කල කැවුම් කොකිස් මෙන්ම

“බෝ නොවන රෝග අඩුවෙන් වැළදීමේ රහස අපේ ආහාර රටාවයි’. ලග්ගල ගැමියෝ කියති Read More »

වසර තුන්සිය අසූ හතකට පෙර සිදු වූ ඓතිහාසික ගන්නෝරුව සටන

  මොහොමඩ් ආසික් කන්ද උඩරට පාලනය කළ  දෙවැනි රාජසිංහ රජු සිය සේනාව සමඟින්  ක්‍රි.ව. 1638 මාර්තු මස 28 වනදා පෘතුගිසින් සමඟ ඓතිහාසික  සටනක් සිදු කර  පෘතුගීසි  හමුදාවේ  විශාල සොල්දාදුවන් ප්‍රමාණයක්  විනාශ  කර කන්ද උඩරට  ආරක්ෂා කර ගත් සටන සිදු වී   මාර්තු 28) දිනට වසර 387 ක් ගත වෙයි. ක්‍රි.ව. මාර්තු මස දෙවැනිදා ඉංග්‍රීසින් මෙරට  යටත් කර ගන්නට   ශත වර්ෂ තුනකට පමණ පෙර සිටම විවිධ යුරෝපීය ජාතීහු

වසර තුන්සිය අසූ හතකට පෙර සිදු වූ ඓතිහාසික ගන්නෝරුව සටන Read More »

ෆැගුන් ඉන්දු ලංකා කලා ප්‍රදර්ශනය

තිරප්පනේ සමන් පෙරේරා   ඉන්දියාව සහ ශ්‍රීලංකාව අතර සහයෝගීතාවය වැඩි දියුණු කිරීමෙන් කලාවට නව ආරම්භයක් ලබාදීම අරමුණු කොට ඉන්දියාවේ මනාලි’හි කුල්ලු ප්‍රදේශයේ පිහිටි නිකලස් රොරිච් කලාගාරයේ දී කණ්ඩායම් දෘෂ්‍ය කලා ප්‍රදර්ශනයක් පසුගිය දා පැවැත්විණි. ඉන්දියානු ජයිපූර්කලා සමුළුව විසින්  සංවිධානය කරනු ලැබූ අතර එය “ෆැගුන්” ඉන්දු – ශ්‍රී ලංකා කලා ප්‍රදර්ශනය ලෙස නම් කර තිඹුණි. කණ්ඩායම් දෘශ්‍ය

ෆැගුන් ඉන්දු ලංකා කලා ප්‍රදර්ශනය Read More »

කප් රුකට සවියක් පොල් වගා කිරීමේ මණ්ඩලයෙන්

රංජන් මඩගම්මන-  කප් රුකට සවියක් – වැඩි ඵලදාවක් ” මැයෙන් දියත් කෙරෙන වැඩසටහන යටතේ පොල් වගා කරන ගොවීන්ට සහන මිලට පොහොර ලබා දීමේ වැඩසටහන මාර්තු 30 ආරම්භ කිරීමට නියමිතය.මෙය වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කෙරේ.        මෙහිදී වෙළඳ පොළෙන් කිලෝග්‍රෑම් 50  පොහොරමිටියක් රුපියල් නව දහසක් (9000)

කප් රුකට සවියක් පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් Read More »

ඉන්දියාවේ සංවර්ධනය ලංකාවේ අභිවෘද්ධියට යොදා ගන්නා ආකාරය සාකච්ඡා කෙරෙන සම්මන්ත්‍රණයක් වෙරිටේ වෙතින්

චම්පිකා මුතුකුඩ   වෙරිටේ රිසර්ච් විසින්  සංවිධානය කරන ලද කලාපීය සම්මන්ත්‍රණයක් 27 දින කොළඹ දී, පැවැත්විණ. ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයේ සහ හේලිස් ඇඩ්වන්ටිස් ආයතනයේ සහාය ඇතිව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කෙරිණි. මෙම සම්මන්ත්‍රණය නම්කරර තිබුණේ ‘Riding the Indian Wave: World’s 5th Largest Economy on Sri Lanka’s Shores’ ලෙසිනි. මෙහිදී ඉන්දියාවට සමීපව පිහිටා තිබීම ශ්‍රී

ඉන්දියාවේ සංවර්ධනය ලංකාවේ අභිවෘද්ධියට යොදා ගන්නා ආකාරය සාකච්ඡා කෙරෙන සම්මන්ත්‍රණයක් වෙරිටේ වෙතින් Read More »

බොහෝ පළාත් වලට කාලගුණය යහපත්

 චම්පිකා මුතුකුඩ බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාව ප්‍රකාශ කරයි.     සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් පනහට වැඩි තරමක තද වැසි ඇති විය හැක.   අද දිනත් .බස්නාහිර සබරගමුව

බොහෝ පළාත් වලට කාලගුණය යහපත් Read More »

නිතිඥවරිය  රක්ෂිත බන්ධනාගාරයට,,

පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ පුත්තලම මහ අධිකරණයෙ කටයුතු කරන නිතිඥවරියක් දිගින් දිගටම අධිකරණයට ගරු නොකරමින් අපහාසාත්මක් ලෙස හැසිරීම සමබන්ධයෙන් පුත්තලම මහ අධිකරණ විනිසුරු නදි අපර්ණා සුවදුරුගොඩ මහත්මිය අදාල නිතිඥවරියට චෝදනා ඉදිරිපත් කළාය. අනතුරුව  ඇය ඇප කොන්දෙසි මත ඇප මත මුදා හැරිණි.එහෙත් නීතිඥවරිය විසින් ඇප කොන්දෙසි ඉටු නොකිරීම හේතුවෙන් 28 දින රක්ෂීත බන්ධනාගාර ගත විමට සිදුව

නිතිඥවරිය  රක්ෂිත බන්ධනාගාරයට,, Read More »