යාපනයේ රිය අනතුරු දෙකකින් තුවාල ලැබූ දෙදෙනෙකු ජීවිතක්ෂයට
වවුනියාව මාධව කුලසූරිය. යාපනය ප්‍රදේශයේ රිය අනතුරු දෙකකට ලක්ව යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඊයේ(30) ජිවිතක්ෂයට පත්වු බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසති. පසුගිය 13 වැනිදා යාපනය,කයිතඩි ප්‍රදේශයේදී යතුරුපැදියක් පාපැදියක ගැටීමෙන් සිදුවු අනතුරින් තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාපැදියේ ගමන්ගත් 57 හැවිරිදි ජෙයරත්නම් සුසීලා නමැති කාන්තාවක් ප්‍රතිකාර අතුරතුර ඊයේ(30) ජිවිතක්ෂයට පත්ව […]
යාපනයේ රිය අනතුරු දෙකකින් තුවාල ලැබූ දෙදෙනෙකු ජීවිතක්ෂයට Read More »
