Truth News

සමූපකාර වත්තේ දිරූ අත්ත කපන්නැයි උපදෙස් දුන් විට  ගස් සියල්ලම කපා දාලා.

                       පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ ආණමඩුව විවිධ සේවා සමුපකාරයේ ප්‍රධාන කාර්යාලය කලින් පවත්වාගෙන ගිය පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක්  නිත්‍යානුකුල නොවන අයුරීන් කැපිම සම්බන්ධව  ආණමඩුව ප්‍රාදේශීය ලේකම්වරිය විසින් කළ පැමිණිල්ලකට ආණමඩුව  පොලිසිය  විසින් විශේෂ පරික්ෂණයක් පවත්විමට කටයුතු කර ඇත. මෙලෙස පරික්ෂණයක් ආරම්භ කර ඇත්තේ නිත්‍යානුකුල නොවන අයුරීන් අදාල භුමියේ පිහිටි  දැවැන්ත […]

සමූපකාර වත්තේ දිරූ අත්ත කපන්නැයි උපදෙස් දුන් විට  ගස් සියල්ලම කපා දාලා. Read More »

ක්‍රිකට් මුල් පුටුව යළිත් ශම්මි ද සිල්වාට

බෙලිහුල්ඔය  එස්. රත්නයක. ශ්‍රී ලංකා ක්‍රිකට් 2025-2027 වසර 2 ක කාලසීමාව සඳහා නව නිලධාරීන් පත් කර ගැනීම 31 වැනිදා පෙරවරුවේ  පැවැත්වුණු අතර ෂම්මි ද සිල්වා සිව්වැනි වරටත් SLC සභාපති ලෙස පත්ව තිබේ.  ඔහු නිතරඟයෙන් එම තනතුරට පත් වූ තෙවැනි අවස්ථාව වේ. ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් අනතුරුව පැවති පළමු නිලවරණයද මෙය වේ.නිලවරණය සඳහා ඡන්දය භාවිතා කිරීම

ක්‍රිකට් මුල් පුටුව යළිත් ශම්මි ද සිල්වාට Read More »

ලස්සන කුරුවිට අවලස්සන කරන්නන් අල්ලා ගන්නට ආරක්ෂිත කැමරා

  අජිත්ලාල් ශාන්තඋදය දිනකට දහස් ගණනක් යනඑන කුරුවිට නගරයේ අවිධිමත් කසළ බැහැර කරන්නන් අල්ලාගන්නට නගරය පුරා ආරක්ෂිත කැමරා පද්ධතියක් සවිකළ බව කුරුවිට නගරය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රසාද් සිල්වා මහතා පැවසුවේය. මේ වනවිට කුරුවිට නගරයේ දිරණ සහ නොදිරණ කසළ බැහැර කිරීම ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශය මගින් රාත්‍රී කාලයේ විධිමත්ව සිදුකරයි. එහෙත් ඇතැම් දිනවල අලුයම වනවිට

ලස්සන කුරුවිට අවලස්සන කරන්නන් අල්ලා ගන්නට ආරක්ෂිත කැමරා Read More »

ජේතවන,රුවන්වැලි සෑ පුදබිම් කේන්ද්‍ර කළ විශේෂ රුක්රෝපණ වැඩසටහනක්

තිරප්පනේ සමන් පෙරේරා   ජාත්‍යන්තර වනාන්තර දිනයට සමගාමීව “වනාන්තර හා ආහාර” යන තේමාව මුල්කර ගනිමින් අනුරාධපුර ජේතවන පූජා භූමිය සහ රුවන්වැලිසෑය පූජා භූමිය කේන්ද්‍ර කර විශේෂ රුක් රෝපණ වැඩසටහනක් පැවැත්විණි.. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපාර්යාස පිළිබඳ ශ්‍රී ලංකාව ජාතික වශයෙන් නිර්ණය කළ දායකත්ව  අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතාවය පෝෂණය හා ජීවනෝපාය කෙරෙහි වනාන්තර මගින් ලැබෙන

ජේතවන,රුවන්වැලි සෑ පුදබිම් කේන්ද්‍ර කළ විශේෂ රුක්රෝපණ වැඩසටහනක් Read More »

තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

රංජන් මඩගම්මන-  පළාත් පාලන මැතිවරණ යට අදාළ තැපැල්  ඡන්ද දැන්වීම් පත්‍රිකාවල  මුද්‍රණ කටයුතු මේ වන විටත් අවසන් අදියරට පැමිණ ඇති බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.ඡන්ද දැන්වීම් පත්‍රිකා අප්‍රේල් පහ (5)වන  විට මැතිවරණ කොමිෂම වෙත භාරදීමට නියමිතය.       රජයේ  මුද්‍රණලාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා ඒ බව පැවසීය.අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ

තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් Read More »

පූජ්‍ය හුරී ගස් වැවේ චන්දරතන හිමියන් ද්විතීයික ක සංඝනායක ධුරයට පත් වෙති

   මොහොමඩ් ආසික් මහනුවර කටුගස්තොට රණවණ ශ්‍රී බෝධිමළු විහාරාධිපති,  අලවතුගොඩ දෙල්ගස්ගොඩ ශ්‍රී ධර්මෝදය පිරිවෙනේ පරිවෙනාධිපති, ශාස්ත්‍රපති  පූජ්‍ය හුරීගස්වැවේ චන්දරතන හිමියන් වෙත ශ්‍යාමෝපාලි මහ නිකාය  මගින් ප්‍රදානය කරන ලද ධර්මකීර්ති ශ්‍රී පුඤ්ඤානන්ද යන ගෞරව නාමය  සහිත හාරිස්පත්තුවේ ද්විතීයික සංඝනායක ධූරයේ  අක්තපත්‍රය පිළිගැන්වීමේ පුණ්‍යෝතසවය පසුගිය 30 වනදා සවස රණවන ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේදී පැවැත්විණ‍. අක්තපත්‍රය අභිනව  සංඝනායක ධූරයෙන් පිදුම් ලද පූජ්‍ය හුරීගස්වැවේ චන්දරතන

පූජ්‍ය හුරී ගස් වැවේ චන්දරතන හිමියන් ද්විතීයික ක සංඝනායක ධුරයට පත් වෙති Read More »

රෝස මලේ නටුවෙ කටු

සංජීවනී පද්මසේන නුහුරු හැඟීම් ගොන්නක් සිතට එබිකම් කරන අපූර්වතම ආදරයේ ස්පර්ශය සිතට දැනෙන වහාම සිතෙහි මැවෙන්නේ එක්තරා පුෂ්පයකි. ආදරය හා ඒකාත්මික වන හා ආදරය හා බැඳුනු මල් ලොව රැජිණිය ලෙස විරුදාවලිය ලත් රෝස මල් ගැනයි මේ සුන්දර සටහන. පුංචිම දරුවාගේ සිට වියපත් මහළු පුද්ගලයින් පවා කැමතිම පුෂ්පයක් ලෙස මේ රෝස මල් සැළකීමට හැකිය. රෝස මලක්

රෝස මලේ නටුවෙ කටු Read More »

ඓතිහාසික බටතොට පුරාණ ලෙන් විහාරය හෙවත් දිවා ගුහාව.

 කුරුවිට වර්ෂා අමරජිත්  එය වූ කලී ස්භාවධර්මයේ අති කාන්තිමත් පරිශ්‍රයකි.කුරුගං ලලනිගේ අති ශෝභමාන වූ මෙම ගම්පියසෙහි බටතොට පුරාණ ලෙන් විහාරය පිහිටා ඇත්තේය.මෙහි සුවිශේෂී හේතුවක් තිබේ.එහි කථාංගය මෙසේය.                                       කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඕනෑම කෙනෙකුහට පිවිසිය හැක.කුරුවිටින් එරත්න මාර්ගයේ

ඓතිහාසික බටතොට පුරාණ ලෙන් විහාරය හෙවත් දිවා ගුහාව. Read More »

දින අටක් තුළ මැතිවරණ පැමිණිලි  180ක්

රංජන් මඩගම්මන-  පළාත් පාලන මැතිවරණයට අදාළව ගත වූ දිනය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි හතක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධව පැමිණිලි 6ක්,සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ එක් පැමිණිල්ලක් ඒ අතර වේ.නිකවැරටිය,මීගලෑව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් මීගලෑව පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇත.එම සිද්ධියට අමතරව මාතලේ ,කළුතර ,ගල්කිස්ස,

දින අටක් තුළ මැතිවරණ පැමිණිලි  180ක් Read More »

ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිට අල්ලස්දීමට උත්සහ කළ අයෙක් අත්අඩංගුවට.

වවුනියාව මාධව කුලසූරිය. පවුල් ආරවුලක් විසදා දෙන ලෙසට කිලිනොච්චිය,ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයා වෙත අල්ලස් මුදලක් ලබාදීමට උත්සහ කළ අයෙක් ඊයේ(30) අත්අඩංගුවට ගත් බව ධර්මපුරම් පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ලන්ඩන් සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුගේ පවුල් ආරවුලක් විසඳාදෙන ලෙසට ඉල්ලීම් කරමින් ධර්මපුරම් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩි.එම්.චතුරංග මහතා වෙත රුපියල් 50,000 ක මුදලක් අල්ලස් ලෙසට ලබාදීමට උත්සහ කොට

ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිට අල්ලස්දීමට උත්සහ කළ අයෙක් අත්අඩංගුවට. Read More »