කටුගස්තොට ලී මෝලක ගින්නකින් කෝටි ගණනක අලාභයක්
මොහොමඩ් ආසික් කටුගස්තොට නගරයේ පිහිටි දැව ගබඩාවක් සහිත ලී මෝලක අද 01 අලුයම හට ගත් ගින්නක් හේතුවෙන් එම ලී මෝලට සහ දැව ගබඩාවට දැඩි හානි සිදුව තිබේ . මෙම ලී මෝලේ සවි කර තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර, දැව කඳන් ,ඉරූ දැව, නිෂ්පාදනය කරන ලද දැව භාණ්ඩ ඇතුළු බොහෝ දෑ පිලිස්සී ගොස් ඇති […]
කටුගස්තොට ලී මෝලක ගින්නකින් කෝටි ගණනක අලාභයක් Read More »
