ට්‍රම්ප් ලංකා ආර්ථිකයට මරු පහරක් එල්ල කරයි
බුද්ධික වීරසිංහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට හතළිස් හතරක තීරු බද්දක් පැනවීමට තීරණය කර ඇත. මෙතෙක් ලංකාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා පැනවී තිබුණේ සියයට දොළහයි දශම දෙකක බද්දකි. මෙම බදු පැනවීම සිදුකර ඇත්තේ ඇමරිකාව විසින් ආනයනය කරනු ලබන භාණ්ඩ වෙනුවෙන් එක් එක් රටවලට අන්‍යෝන්‍ය තීරු බදු පැනවීමට […]
ට්‍රම්ප් ලංකා ආර්ථිකයට මරු පහරක් එල්ල කරයි Read More »
