5 ශිෂ්‍යත්වයට දින නියම වෙයි
තිරප්පනේ සමන් පෙරේරා 5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්වය විභාගය අගෝස්තු මස 10 වන ඉරිදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත. එම නිවේදනයේ දැක්වෙන පරිදි, 2025 අප්‍රේල් මස 04 දින සිට 2025 අප්‍රේල් මස 30 වන දින දක්වා මාර්ගගතව (online) අයදුම්පත් […]
5 ශිෂ්‍යත්වයට දින නියම වෙයි Read More »
