Truth News

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන ආරංචියක් නෑ – ඇමති මුනීර් කියයි

(ලක්මිණි නදීෂා)  අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 25 දක්වා වැඩි කිරීමේ සූදානමක් ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තාවල දැක්වෙන්නේ කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් නියෝජනයක් නැති නිසා නියෝජ්‍ය කතානායක රිස්වි සාලිට හෝ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මුනිර් මුලෆ්ෆර් රාජ්‍ය ඇමතිවරයාට හෝ කැබිනට් අමාත්‍ය පදවියක් ලැබෙනු ඇති බවයි. මේ සම්බන්ධයෙන් අපි ජාතික ඒකාබද්ධතා අමාත්‍ය මුනීර් මුලාෆර්ගෙන් […]

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන ආරංචියක් නෑ – ඇමති මුනීර් කියයි Read More »

නව රක්ෂිතයන් පහක් ප්‍රකාශයට පත් කෙරේ

(සංජීවනී පද්මසේන) ජූනි මස 5 වෙනිදාට යෙදී ඇති ජාත්‍යන්තර පරිසර දිනය වෙනුවෙන් ඒ හා සමගාමීව රජය විසින් නව රක්ෂිතයන් පහක් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.  ඒ ගාල්ල, කෑගල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිද්දෙනි.  ගාල්ල දිස්ත්‍රික්කයේ කොට්ටව වනය, කෑගල්ල දිස්ත්‍රික්කයේ උඩුලියැද්ද, තුල්හිරිය හා වේරහැංකන්ද වනාන්තර හා මොණරාගල දිස්ත්‍රික්කයේ නිල්ගල වනය ඒ නවතම රක්ෂිත වනාන්තර පද්ධතීන්

නව රක්ෂිතයන් පහක් ප්‍රකාශයට පත් කෙරේ Read More »

දැරියන් දෙදෙනෙක් කෝවිලේ ළිඳට වැටීමෙන් මියයති

වවුනියාව මාධව කුලසූරිය. මුලතිව්,කුමුලමුනෙයි,කොට්ටුකිනරු කෝවිලේ ළිඳට වැටීමෙන් අද(01) දහවල් දැරිවියන් දෙදෙනෙකු මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ දැරිවියන් දෙදෙනා කෝවිලේ පූජාවකට සහභාගි වි ළිඳ අසළට ගොස් ඇති අතර,එහිදි පය ලිස්සා ගොස් ළිඳට වැටී ඇති බවයි. ළිඳට වැටුණු දැරිවියන් දෙදෙනා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවද පොලිසිය සඳහන් කළේය. මුලතිව්,මාමුනෙයි ප්‍රදේශයේ පදිංචි

දැරියන් දෙදෙනෙක් කෝවිලේ ළිඳට වැටීමෙන් මියයති Read More »

මහත්මා ගාන්ධි සැමරුම් උළෙලක් මහනුවරදී

සටහන – කොලින් හරිශ්චන්ද්‍ර අද දින (01/06) කඳුරට සංස්කෘතික හා කලා සංගමය (රත්න දීප)  මගින් මහත්මා ගාන්ධි සැමරුම් උළෙලක් මහනුවර සමූපාකාර ගොඩනැගිල්ලේ දී උත්කර්ෂවත් ආකාරයෙන් සංවිධානය කොට තිබුණි. එහිදී සේවයට, සහජ දක්ෂතාවයට, ප්‍රවීණතාවයට, සාධු චර්යාවට උපහාර පිරිනැමීමක්ද සිදු කෙරිණි.  වේදිකා චිත්‍රපට ටෙලිනාට්‍යය අධ්‍යක්ෂක පද්මසිරි කොඩිකාර මහතා ආරාධිත දේශනය සිදු කළ අතර ගෞරවනීය ප්‍රධාන ආරාධිතයාද විය.

මහත්මා ගාන්ධි සැමරුම් උළෙලක් මහනුවරදී Read More »

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් ප්‍රකාශ කෙරේ.

බුද්ධික වීරසිංහ පසුගිය පළාත් පාලන මැතිවරණයේ පැහැදිලි බහුතරය ලත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරුන් හා සභාපතිවරුන්   නම්කර තිබේ.ඒ අනුව දිස්ත්‍රික්ක විසි එකක් සඳහා පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබාගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අතරින්  අදාළ තනතුරු සඳහා පත්වන ජනතා නියෝජිතයන්ගේ නම් ඇතුලත් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කොට තිබේ.  පළාත් පාලන ආයතන

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් ප්‍රකාශ කෙරේ. Read More »

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 9,975 ක් පීඩාවට

  (මොහොමඩ් ආසික්) දිවයිනේ බොහෝ ප්‍රදේ‍ශවලට පසුගිය දින කිහිපය පුරා පැවැති අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 15 ක පවුල් 2,641 කට  අයත් පුද්ගලයින් 9,975 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය   නිකුත් කර ඇති නිවේදනයට අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 190 කට අයත් පුද්ගලයින් 677 දෙනෙකු ,  හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 16

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 9,975 ක් පීඩාවට Read More »

පුනරීන්හිදි තරුණයෙකු කපා කොටා ඝාතනය කළ තිදෙනෙකු අල්ලයි.

(වවුනියාව මාධව කුලසූරිය.) යතුරු පැදියකින් ගමන් කළ තරුණයකු කිලිනොච්චිය, පුනරින් තම්බිරාන් මාර්ගයේ නවතා තියුණු ආයුධ වලින් කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිදෙනකු අද (01) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව පුනරින් පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ඊයේ (31) සවස තරුණයා නිවසින් බැහැරට යන අවස්ථාවේ තම්බිරාන් මාර්ගයේ පාළු ප්‍රදේශයක සැඟව සිටි පිරිසක් තියුණු ආයුධවලින් පහරදී කපාකොටා ඇති බවයි.

පුනරීන්හිදි තරුණයෙකු කපා කොටා ඝාතනය කළ තිදෙනෙකු අල්ලයි. Read More »

විශාල අභිරහසක් ඉතිරි කර දිය යට සැඟව ගිය අකිල

  (මොහොමඩ් ආසික්) අකිල ආදිත්‍ය කොට්ටගහගෙදර මහනුවර මැණික්හින්න කලාසිරිගම පදිංචි  22 හැවිරිදි තරුණයෙකි.  වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වූ ඔහු රැකියාව වශයෙන් පෞද්ගලික ආයතනයක සේවය කළේය. පසුගිය මැයි මස 17 වනදා උදේ මිතුරන් පිරිසක් සමඟ ගුරුදෙණිය ප්‍රදේශයේ ඔහු තවත් මිතුරකුගේ නිවසට යන බව පවසා නිවසින් ගියත් සවස්වන විට නිවැසියන්ට ආරංචි වී ඇත්තේ  අකිල ආදිත්‍ය  වික්ටෝරියා

විශාල අභිරහසක් ඉතිරි කර දිය යට සැඟව ගිය අකිල Read More »

මහනුවර නව නගරාධිපති  හෙට (02) දිවුරුම් දෙයි

– ( මහනුවර මොහොමඩ් ආසික්) මහනුවර මහ නගර සභාවේ 16 වන නගරාධිපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයෙන් තේරි පත් වු චන්ද්‍රසිරි විජේනායක මහතා හෙට (02) පෙරවරු 11.00ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා ඉදිරියේ දිවුරුම් දිමට නියමිතව තිබේ. 2025 මැයි මස හය වනදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී මහනුවර මහ නගර සභාවට අනිවත්ත දොඩම්වල කොට්ඨාසයෙන් ජාතික

මහනුවර නව නගරාධිපති  හෙට (02) දිවුරුම් දෙයි Read More »

(ලසන්ත නිරෝෂණ පෙරේරා ) පසුගිය තෙදිනක  කාලයේදි  රත්නපුර දිස්තිුක්කයට බලපෑ තද සුළං සහ ගස් කඩාවැටිමෙන් නිවාස 397 කට අර්ධ හානි සිදුව් ඇතැයි රත්නපුර දිස්තිුක් ආපදා කළමනාකරණ ඒකකය පවසයි . පසුගිය 28, 29 සහ 30 යන තෙදින තුළ මෙම හදිසි ආපදා තත්ත්වය ඇතිවිය. ඊයේ 31 වනදා කිසිදු ආපදා සිදුවිමක් වාර්තා නොවු බවද රත්නපුර දිස්තිුක් ආපදා කළමනාකරණ

Read More »