කරපටි කන් බස්සන්ගේ ජනපදයක්
හේවාහැට-චම්පික දසනායක කරපටි කන් බස්සා (COLLARED SC0PS OWL) නිස්කලංක ගෙවතු හා කුඩා ප්‍රමාණයේ ලඳු කැලෑ සිය වාසස්ථාන කරගනිමින් ජීවත්වන නිශාචර බස්සන් විශේෂයකි දෙමලිච්චකුගේ ශරීර ප්‍රමාණය තරම්වන ශරීරයකින් හෙබි සුදු පැහැය මිශ්‍රවූ දුඹුරු පැහැ පිහාටු වලින් සමන්විත කරපටි කන් බස්සා රාත්‍රී කාලයේ ගෙවතු හා වගාබිම් ආශ්‍රිතව සුලබව දැකිය හැකි වුවත් දිවා කාලයේ නිද්‍රාශීලීව අඳුරු ගස්වල ලැග […]
කරපටි කන් බස්සන්ගේ ජනපදයක් Read More »
