ඒ මතකය එපා ආයෙ – ඇවිදින් මා රිද්දන්නට
කුරුවිට, වර්ෂා අමරජිත් දෑල ගං ඉවුරු බිඳගෙන … හමා ආ සීතා මද නල මේ තුරු උයන් මත සිලි සිලියෙ ඇහුරුවා සවන් පත ….. දිය රැලි රැලි කැරලි ගැසී… හිමි හිමිහිට ගග ඇදෙනා විට… ඉවුරු කොනක තුරු සෙවනක් යට බංකුව මත වාඩි උනේ.. විදගන්නයි මේ මිහිරියාව.. මන්දාරම් නුවර ඉදන් නුඹ ඇවිදින් හරි හදිස්සියේ දෑස අස්සෙ පොර […]
ඒ මතකය එපා ආයෙ – ඇවිදින් මා රිද්දන්නට Read More »
