මෙවර යල කන්නයේ ඉකුත් වසර වලට වඩා වැඩි කුඹුරු ඉඩම් ප්‍රමාණයක් වගා කළ හැකියි
ප්‍රසන්න ප්‍රදීප් කුමාර වවුනියාවේ ගොවීන් මෙවර යල කන්නය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වලට කලින් ආරම්භ කර තිබේ. ඒ අනුව අදාළ ගොවින් මෙවර යල කන්නය වෙනුවෙන් මේ වන විට වී වගාව ආරම්භ කර දින ගණනාවක් ගතව තිබේ. පසුගිය මහ කන්නයේ මෙම ප්‍රදේශ වල ගොවීන්ට නිසි අස්වැන්නක් නොලැබුණු බවට ගොවීහු මැසිවිලි නගති. කෙසේ වෙතත් එම මහ කන්නයේදී […]
මෙවර යල කන්නයේ ඉකුත් වසර වලට වඩා වැඩි කුඹුරු ඉඩම් ප්‍රමාණයක් වගා කළ හැකියි Read More »
