දේශබන්දුට ඇප.
තරංග ගුණරත්න හිටපු පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතාට අදාල නඩුව අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගන්නා ලදී. එහිදී මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා හිටපු පොලිස්පතිවරයාට ඇප ලබාදිමට නියෝග කළේය. දේශබන්දු මහතාට ඇප ලබා දීමට තීරණය වුණේ කොන්දේසි කිහිපයක් දේශබන්දු ලක්ෂ දහය බැගින් වූ ඇප දෙකක් මත හිටපු මුදා හරින ලදී.දේශබන්දු මහතා වෙනුවෙන් ඉදිරිපත් කරන […]
