Truth News

පළමුවෙනිදා සිට අධිවේගයට කාඩ් එකෙන් ගෙවන්න

යසංග මහවිතාන අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී බැංකු කාඩ්පත් මඟින් ගනුදෙනු කිරීම මැයි පළමුවෙනිදා (1)  සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. ඊයේ දින (11)ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී debit සහ credit කාඩ්පත් මඟින් ගෙවීම් කටයුතු සිදුකිරීමට හැකියාව හිමි වේ  […]

පළමුවෙනිදා සිට අධිවේගයට කාඩ් එකෙන් ගෙවන්න Read More »

අද කාලගුණය

චම්පිකා මුතුකුඩ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි  මධ්‍යම,සබරගමුව ,දකුණ ,බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර සහ  මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ  දකුණු පළාත්වලත්  පුත්තලම, යාපනය සහ  මන්නාරම දිස්ත්‍රික්කවලත්  වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන  කාලයේදීද වැසි ඇති විය  හැක.   මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ 

අද කාලගුණය Read More »

අවාරයේ සිරිපා කරුණාව ලේසි වෙන එකක් නෑ.

      අජිත්ලාල් ශාන්තඋදය අවාර සමයේ සිරිපා වන්දනාවේ යන අය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව, සිරිපා මාර්ග අයත්වන ප්‍රාදේශීය ලේකම් කාර්යල, පොලීසිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල එක්ව වැඩපිළිවෙලක් සකසන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතා පැවසීය. ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියන්ගේ මුලිකත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය 10දා පැවති සාකච්ඡාවකදී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව

අවාරයේ සිරිපා කරුණාව ලේසි වෙන එකක් නෑ. Read More »

සහජීවනයේ අවුරුදු උළෙල

සමන් පෙරේරා   හෙළයේ මහා මංගල්‍යය වූ අලුත් අවුරුදු උදාව තුටු සිතින්, සහයෝගයෙන් හා සහජීවනයෙන් සමරන්නට මංහසර විවර කරදීම අරමුණු කොට මරදන්කඩවල අල් අමීන් මුස්ලිම් මහා විද්‍යාලය මගින් සංවිධානය කළ “විදුබිම අවුරුදු සිරිසර 2025” නමින් වූ විශේෂ අවුරුදු උත්සවයක් මරදන්කඩවල අල් අමීන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත් විය.  විද්‍යාලයිය විදුහල්පතිතුමාගේ උපදෙස් මත ක්‍රීඩා විෂය භාර ආචාරිණි චමිලා

සහජීවනයේ අවුරුදු උළෙල Read More »

සුලකළ සරණිය කරළියට

තිරප්පනේ සමන් පෙරේරා   වේදිකා නාට්‍ය ගීතයේ සැබෑ රසය ප්‍රේක්ෂකයින් වෙත ලඟාකරවීමත්, ශ්‍රී ලාංකේය සම්භාව්‍ය නාට්‍ය කලාවේ උන්නතියට දායකවීමත්, අරමුණු කොට සංවිධානය කළ වේදිකා නාට්‍ය ගීත ප්‍රසංගයක් “ “සුළකළ සරණිය” නමින්  ඉකුත් දා  අනුරාධපුර “ සුරපුර” එළිමහන් රඟහලෙ හී දී පැවැත්විණි.   නාට්‍ය හා රංග කලා ආචාරිණි “නිම්මි” රංග කලා ආයතනයේ කලායතනාධිපති එන්.කේ. අමරසිංහ මහත්මිය විසින් මෙය

සුලකළ සරණිය කරළියට Read More »

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් නීති උල්ලංඝනය කරමින් මැතිවරණ වේදිකාවේ

කිත්සිරි වනසිංහ අනුරාධපුර  වැටුප් රහිත නිවාඩු වෙනුවට වැටුප් ලබමින් , සේවයෙන් ඉල්ලා අස්වීම වෙනුවට රාජකාරියේ නිරත වෙමින් අධ්‍යාපන වෘත්තිකයන් මැතිවරණ අපේක්ෂකයන් ලෙස මැතිවරණ වේදිකාවේ සිටින බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටින අධ්‍යාපන පද්ධතියට සම්බන්ධ නිලධාරීන් ආයතන සංග්‍රහය සහ විනය නීති කඩ කරමින් මැතිවරණ

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් නීති උල්ලංඝනය කරමින් මැතිවරණ වේදිකාවේ Read More »

අලුත් අවුරුදු සීට්ටුව

චම්පිකා මුතුකුඩ නව සඳ බැලීම මාර්තු 30මැයි 01අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු 30 වනදාද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි 01වනදාද නව සඳ බැලීම මැනවි පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් 13 ඉරිදාදිඹුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් 14 සඳුදා, පූර්ව භාග 03.21සිංහල හා හින්දු අලුුත්

අලුත් අවුරුදු සීට්ටුව Read More »

අද සෙවනැල්ල අතුරුදහන් වන ප්‍රදේශ

චම්පිකා මුතුකුඩ  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර සහ  සබරගමුව පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය  හැක.  බස්නාහිර, සබරගමුව, දකුණු සහ  වයඹ පළාත්වලත් මහනුවර සහ   නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම

අද සෙවනැල්ල අතුරුදහන් වන ප්‍රදේශ Read More »

රජයේ ආයතන 364ක් සමාලෝචනය කිරීමට පියවර

  නිමල් කොළඹිස්ස – මහනුවර   ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඇතුලු රජයේ ආයතන 364ක් සම්න්ධයෙන් සමාලෝචන කටයුතු සිදුවන බවත්, ඒ ආයතන වසා දැමීමට කැබිනට් මණ්ඩලය  තීරණය කර නොමැති බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද්දේ එවැනි ආයතන පිළිබඳව විද්වතුන්ගෙන් සමන්විත කැබිනට් කමිටුවක අදහස් හා තීරණ ලබා

රජයේ ආයතන 364ක් සමාලෝචනය කිරීමට පියවර Read More »

ඉදිකළ පොළ භූමිය කැලේට යවමින් පාරදෙපස වෙළඳාම.. අනතුරක් වෙනතුරුද?

  බෙලිහුල්ඔය එස්. රත්නායක   ඉඹුල්පේ ප්‍රාදේශිය බලප්‍රදේශයට අයත් පඹහින්න පොළ භූමියට වෙන්කෙරුණු භූමිය වල් වැදෙද්දී පාර පඹහින්න කුඹල්ගම ප්‍රධාන මාර් ගය දෙපස පොළ පවත්වා ගෙන යාම මේ වනවිට අනතුරකට අතවනමින් සිටියි.එක් දහස් නවසිය අනූ ගණන්වල සිට  මහජන පොළ පැවතියේ පඹහින්න කුඹල්ගම මාර්ගය දෙපස වුවත් මේ වන විට එම පෙදෙස ඉතා ජනාකීර් ණ ප්‍රදේශයක් බවට

ඉදිකළ පොළ භූමිය කැලේට යවමින් පාරදෙපස වෙළඳාම.. අනතුරක් වෙනතුරුද? Read More »