සුභ උපන් දිනක් ෆටූ..!!
සමන් පෙරේරා ලොව වයස්ගතම ගෝරිල්ලා ලෙසින් සැලකෙන ජර්මනියේ බර්ලින් සත්වෝද්‍යානයේ ජීවත් වන ‘ෆටූ’ නම් ගෝරිල්ලාගේ සිය 68වන ජන්ම දිනය අදට (13) යෙදී තිබේ. වර්ෂ 1957 දී උපත ලබා ඇති ‘ෆටූ’ ලෙස හදුන්වන මෙම ගැහැණු ගෝරිල්ලා වයස අවුරුදු දෙකේ දී පමණ (1959) ජර්මනියේ සත්වෝද්‍යානයක් වෙත රැගෙනවිත් ඇත. සාමාන්‍යයෙන් කැලෑවක දී ගෝරිල්ලන්ට අවුරුදු 35-40ත් අතර ආයු කාලයක […]
සුභ උපන් දිනක් ෆටූ..!! Read More »
